°• Final •° Promise 🌹

1.9K 378 217
                                    

📞: අනේ සර්... ආහ්... 😫 පොඩි සර්....
ලොකු සර්.... ලොකු සර්.....

📞: ආහ් අන්ද්වේ අප්පා..... 😫
.................................................

ජීමිනා පිස්සුවෙන් වගේ ගෙදර යද්දි ගෙදර එකම මල ගෙයයි....
සේවිකාවො අඩනව හොදටම....
එහෙන් සුගා අව්ලෙන් ජෙනී ගැන හිතල....
ජීමිනා කෑ ගහගන අප්පගෙ කාමරේට යද්දි අප්ප ගෙල වැල ලා ගන මිය ගොස් තිබුනෙ එයාගෙ දුරකතනයේ record එකක් සටහන් කරල....

: ආහ්.... අප්පා... අන්ද්වේ 😫😫....

Record :  ආදරණීය ජීමින්...
ඔයා හැම දේම මේ වෙද්දි දන්නව ඇති..
පුතා මේක අහද්දි අප්ප යන්න ගිහිල්ල ඇති...
මට සමාවෙන්න ජීමින් පොඩි කාලෙ ඉදන් මම ඔයාට ලං වෙන්න උත්සහ කලා වෙනුවට මං හෙව්වෙ සල්ලි...
අවුරුදු ගානක් කාමරේකට කොටු වෙලා ඔයා බය වෙලා ගෙවපු ජීවිතේට වග කියන්න ඕන මම.....

මොකද ඔයා කියෝගෙ accident එක ඇස් දෙකෙන් දැක්ක....
ඒ කියෝ පුතා.... ඔයා එක තප්පරේට දැක්ක කෙල්ල ඒ කියෝ..... 😓

ඔයාගෙ ඔම්මව accident උනෙත් මං අතින්..
යූන්ගිට මම සමාව ඉල්ලුව කියන්න.. දෙන්න බැරි උනත්..
එයාගෙ අප්ප මැරුනෙත් මං නිසා....

එදා ඔයාල පල්ලි ගිහාම ෆාදර් කියපුව මට ඇහුනා... මම අර ගෑනි අතින් මැරුනොත් ඔයාල අනතුරේ නිසයි මම මේ තීරනේ ගත්තෙ....

මම දන්නව අදින් පස්සෙ මගෙ පුතා කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙයි කියල...
මට මගෙ මිනිපිරීගෙ මූන බලන්න බැරි වෙන එක ගැන දුකයි....

මම යනව ජීමින්...
පරිස්සමට ඉන්න.. අප්ප ඔයා එක්ක හැමදාම ඉන්නව...
සරංහේ නේ අද්ල්..... ( ආදරෙයි මගෙ පුතා )

Jimin : අන්ද්වේ ........ 😫 අප්පා.... අප්පා... අනේ මං ඔයාට සමාව දෙන්නම්....
ආහ්.... අප්පා........ 😫

තාමත් වහලෙ එල්ලෙන පන රහිත පාක්ගෙ සිරුරෙ කකුල් දෙක බදාන ජීමිනා කෑ ගහල අඩන්න ගත්තෙ තමන්ගෙ හිතේ දුක තනියම දරා ගන්න ගමන්....
කියෝ තාමත් hospital එකේ නිසා සෝහීත් යූන්ගිත් ජීමින් එක්ක එකතු වෙලා පාක්ගෙ අවසන් කටයුතු ටික හොදින් ඉවර කලා.....

One week later !"!"!"!"!"!"!"!

In a hospital

කියෝ උන්නෙ ICU එකේ ජීමිනාත් පැත්තකට වෙලා කෙල්ල දිහා බලං උන්නෙ හරියටම විනාඩි දෙකක් තුනක් වගේ....
කෙල්ලගෙ වේදනාව දිහා බලං ඉන්නවත් ශක්තියක් නොවුන ජීමිනා ICU එකෙන් එලියට ආවෙ පුදුම වේදනාවක් හිතේ එහාට මෙහාට පෙලෙද්දි........

PROMISE 🤞🌹 ( Complete  )Where stories live. Discover now