°• 12 •° Promise 🌹

1.2K 324 9
                                    

ඒ එක්කම wheelchair එකේ රෝදයක් පඩියකින් පහලට වැටෙන්නෙ අවාසනාවන්ත ලෙස...

" ආහ් ආහ්.. 😫....... ඔප්පා.... "
.............................................

Suga : අල්ල ගත්තා....😄... කොහෙද රිවස් යන්නෙ මෝඩි ආ... ලයිසන්නම් දෙන එකක් නෑ කව්රුත් ...

Wheelchair එක උස්සල උඩින් තිබ්බ සුගා කෙල්ලගෙ මූනට එබුනා..
කෙල්ල කට තද කරං ඉකි ගහනව හොදටම..

: අනේ පැටියො බය උනාද... මං කිව්වනෙ මං ඉන්නකල් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ..

Kiyo : ඔප්පා චේබාල්.. 🥺 හාහ්... මාව දැන්ම ගෙදර එක්කං යන්න please ......

කෙල්ල අඩනව බලං ඉන්න බැරි උන සුගා හේතු නාහ පාක් අංකල්ව දැනුවත් කරල කියෝව කාර් එකට දාගන ගෙදරට ඇද්දුවා...

In a car...

කියෝ හොදටම අඩනවා...

Suga : කියාරා.. මට කියන්න බැරි මොනාහරි සිද්ද උනාද පැටියො... 😥

: මං... මං ජීමින් ඔප්පට ආදරේ කරනව ඔප්පා.. 🥺 මට... ඒත් ඒක කියන්න හයියක් නෑ..
මට කකුල් දෙකවත් පන නෑ....

Suga : අනේ බබෝ... එහෙම කියන්න එපා..
ඔහොම හිතන්නත් එපා... මම දන්නව ජීමින් දවසක ඔයාට කැමති වෙනව කියල.... 😥

: ම්හ්... නෑ... එහෙම වෙන එකක් නෑ...
මං ආයි කවදාවත්ම සෝල් එන්නෙ නෑ...
මං ආදරේ කරපු කිසි කෙනෙක් මට කැමති උනේ නෑ... මං අඩුපාඩු තියන කෙල්ලෙක් නිසා..
ඔයා ඇරෙන්න... 🥺

Suga : මං ඉන්නව ඔයාට ඕන දේකට.. 😊.. මට ඔයාව දැක්කම හිතෙන්නෙ මගෙම කෙනෙක් මගෙන් පිටට ගිහිල්ල කියල ....

: සමහර විට අපි එක ආත්මෙක අපේම අය වෙන්න ඇති.... 😊

Suga : ඒකනෙ... එහෙම වෙන්න ඇති... 😊

සුගා හරි ආදරෙන් කෙල්ලගෙ හිස අත ගෑවා.. කෙල්ලත් ලාවට හිනාවක් මූනට නංවගන ශටර් එකට ඔලුව ගහගත්තෙ ටිකක් ඇහැ පියා ගන්න හිතල...

ම්හ්... බ්බ්බ්... 🤢... ක්ක්හ්හ් .... ආහ්...

: කියාරා... 🙄.. වේගෙ වැඩිද මං යන...

: නෑ ඔප්ප නිකං බඩ කැලැත්තිලා වගේ.. නික.. බ්බ්බ්ම්.... මට.. වමනෙට ... ම්හ්.. වගේ. බ්බ්.. 🤢

PROMISE 🤞🌹 ( Complete  )Where stories live. Discover now