°• 02 •° Promise 🌹

1.5K 349 34
                                    

ඒ කියල නීරා එයාව ගේ පෙන්නන්න එක්කං ගියා.. මේ හැම දේම ජීමින් room එකට වෙලා බලං උන්නෙ මහ අමුතු හැගීමකින්...
.....................................................

මේ අතරෙ සුගා රෑ උන නිසා කාර් එකේ වේගෙ උපරිම වැඩි කරං ආවෙ පාරෙ වාහනත් අඩු නිසා.
Rap එකකුත් කාර් එකේ සද්දෙට දාගෙන එන සුගා ඉස්සරහ රේල් පාර ගැන වැඩිය හිතුවෙ නෑ.

ඌහ්.. ගැට්ට පන්නන්න ඕන උඩින්ම ...

එහෙම කියල ඇස් හීනි කරං ඉස්සරහ පේන රේල් පීල්ල දිහා බලපු සුගා තව තව කාර් එක වේගවත් කරද්දි පෝන් එකට call එකක් එනව.

දැන්නම් මොකා ගත්තත් ගන්න බෑ මං ලොකු සෙල්ලමාක්... හාහ් හා.. 😎

කෝල් එක කට් වෙනවත් එක්කම එකපාරටම කාර් එක නවතිනවත් එක්කම express train එක විදල එතනින් යන්න ගියා...

ඈඈඈඈඈඈඈ 😫😫

😥😳 හම්මට මොකද්ද ඒ උනේ.. යකෝ.. දෙයියො බේරුව වගේනෙ..

සුගා ඇස් කටවල් ඔක්කොම ලොකු කරං ගල් වෙලා බලං උන්නෙ කාර් එක නැවතුනේ නැත්තම් සුගාගෙ උදුකුඩ්ඩක්වත් අද හොයාගන්න වෙන්නෙ නැති නිසා..
කොල්ලව තාම ගැහෙනව...
වටේ පිටෙත් බල්ලෙක්වත් නෑ කරුවලයි..
එයා ඉක්මනට පෝන් එක අතට ගත්තෙ කෝල් කලේ කව්ද බලන්න..

" ඈ... කෝ ආපු කෝල් එක.. කෝල් එකක් ආවනෙ.. කෝ ඒක... මේක කැඩිලද... 🙄..
කොහොමද එච්චර වේගෙන් ආව කාර් එක නැවතුනේ.. "

ලොකූ සුසුමක් හෙලපු සුගා වේගෙන් බර කරල කොන්ඩෙ අස්සෙන් ඇගිලි අරං ගිහිං ශීට් එකට හේත්තු උනා..
ඒ එක්කම එයාට මතක් උනේ හවස පල්ලියෙ උන්න ෆාදර්ව..

** බය වෙන්න එපා.. පිරිසිදු ආත්මයක් තියන මිනිස්සුන්ව මම ආරක්ශා කරනව... **

" මොකක්.. what the fuck.. shit...
ඒක ඇත්තක්ද.. එහෙම නැත්තං එයා.. මං ඒක විශ්වාස නොකරපු නිසා කරල පෙන්නුවද..
ආහ්.. පිස්සුවක් වෙන්න යන්නෙ.. " 😖

ආයෙම සුගා පරිස්සමට ජීමිනාගෙ දිහාට ආව.
ඇවිල්ල රස කර කර ජීමිනාට වෙච්ච දේ කිව්වා.

J " අඩේ පරිස්සමට බන්.. ඕක තිබ්බ පලියට පියාබන්න එපා . උබවිතරයි මට ඉන්නෙ.. මතකනෙ accident වෙලා උබේ උරහිස කැඩුන එක.... ඒකත් මාව බලන්න ඇවිල්ල. " 😶

PROMISE 🤞🌹 ( Complete  )Where stories live. Discover now