°• 14 •° Promise 🌹

1.3K 325 49
                                    

Kiyo : ඔ ඔ .. ඔයා...... 😟
...................................................

Kiyo : ජී.. ජීමින් ඔප්පා... 😟 ඔ.. ඔයා..

ඇරුන දොරටම කෙල්ලව හේත්තු වෙන්නෙ ජීමිනා යකා වගේ කෙල්ල ලගටම එද්දි...
කෙල්ලගෙ පිරුනු බඩට ඇගිල්ලක් තියල කෙල්ලගෙ මූනට ඇස් අඩවන් කරං බර උන ජීමින් අනෙක් අත කෙල්ලගෙ උරහිස ලගින් දොරට තියාගන එයාව හිරකර ගත්තා...

Jimin : කාගෙද... මෙයා... ආ.. කාගෙද මෙයා.. 😠

Kiyo : ජීම්... හාහ්... 😥 ඔප්පා... ආහ්... ආහ්.. 😣
ඔප්පා... 😫...

කෙල්ල හයියෙන් පපුවට අතකුත් තියාන කෑ ගහද්දි ඇතුලෙ උන්න යූන්ගිය දුවල ආවා..

: බබා මොකද... හාහ්... 😟 ජීමින්...
කියාරා... බබා ඇයි ආයෙ හුස්ම ගන්න අමාරුද 😟.. ඔම්මා ඉක්මනට ඩොක්ටර් ට කතා කරන්න

කෙල්ලව උස්සල අර ගත්ත සුගා room එකට  ඉක්මනට ඇවිල්ල එයාව ඇදෙන් තිබ්බෙ කෙල්ල අමාරුවෙන් එහාට මෙහාට ඉකි ගගහ ඇඹරෙද්දි...

Few minits later .....

Y : ඩොක්ටර් අමාරුද එයාට... 😥

Doctor : නෑ නෑ වෙනද වගේම තමා.. strees වෙලා ඒකයි...
මම ඔයාලට කලිනුත් කිව්ව මෙයා අසනීප ලමෙක් නිසා මීට වඩා පරිස්සමට බලා ගන්න කියල...
ඔයාල ඒක cair කරන්නෙ නැත්තම් මට කරන්න දෙයක් නෑ...

Sohi : අනේ මියන්හෙයෝ ඩොක්ටර් ...
අපි හොදට බලා ගන්නව මෙයා නිතරම හිත බය කර ගන්නවනෙ... 🙁

Doctor : නිතරම කාව හරි ලගින් තියන්න..
තව වැඩි කාලෙකුත් නෑනෙ මාසෙනෙ.... 🙂
දැන් වමනෙ යන එක හරිද....

Sohi : නෑ ඩොක්ටර් ......
කන කන එක ආපහු දානවා... බේත් බොනකොට අඩුයි නැතුවම ආයෙ එහෙමයි...

Doctor : එහෙනම් මෙයාගෙ ඇගේ හැටි...
බබෙක් ලැබෙන්න ඉන්න කොට ඕව සාමාන්‍යයි ඔම්ම දන්නවනෙ...

Sohi : ඒත් මට එහෙම උනේ නෑ ඩොක්ටර් 🙁

Doctor : කියාර ටිකක් දුර්වලයිනෙ...
ඒකයි සමහර ඔම්මල ඉන්නව මාස නමයම කකුල් ඉදිමෙන මස් පෙරලෙන එක දිගට වමනෙ යන කොන්දෙ අමාරු තියන...
ඒ එක එක ශරීර වල හැටි....
ඔම්ම වගේ ශක්තිමත් නෑ කියාරා.. ඒකයි.. 🙂

Sohi : ම්ම්ම් හරි ඩොක්ටර් ස්තූතියි ඉක්මනට අවට... 😊

ඒ කියල ඩොක්ටර් යන්න ගියාම කාමරේ උන්න ජීමිනාවත් සුගාවත් අඩ ගහන ඔම්ම සාලෙට ආවා...

PROMISE 🤞🌹 ( Complete  )Where stories live. Discover now