Chapter 01

825 116 11
                                    

හම් මන් ආස නෑ වැඩිය තනියම ඉන්න මන් ආසයි හැමවෙලේම හිනාවෙලා සතුටින් ඉන්න .... ඒත් මගේ මොලේ මට එහෙම ඉන්න දෙන්නෙ නෑ... මොකද මගේ හැගීම් වලට වඩා මගේ ලොකුකම වැඩි... මොනවා කරන්නද සල්ලිකාර පවුලක එකම කොල්ලා උනහම මෙහෙම වෙනවා.... මන් ඉන්නේ තනියම... තාම ආදරේ කරන්න කෙනෙකුත් නැ... හැබැයි එහෙමයි කියලා collage එකේ නෑට්ච්චියන්ට මගේ හිත යන්නෙත් නැ මොකද මන් ආස හුරතල් , චබි , සරාගී කොල්ලොන්ට.... අහ් මගේ නම Jeon Jungkook... වයස 22යි...


















Hi
අනිකත් අරන් වෙන දවසක් එන්නම්...
තව එකකුත් තියේ නේ ඉවර කරන්න....
Bye....❤️🍁💯

🍁❤️ The Gift ❤️🍁Where stories live. Discover now