Chapter 06

416 92 9
                                    

අදට මගේ මැණික මන් ලඟට ඇවිත් මාස 03 ක් ... දැන් මගේ කොල්ලා collage එකේ හරි ප්‍රසිද්ධයි.... එහෙම වෙන්න ඕනි නේ... මොකද කොල්ලා Solo Artist කෙනෙක් වෙච්ච Park Jimin ගේ කපාපු පළුවමයි.... දැන් නම් මගේ කොල්ලා Dancing කරනවා...  එයා නටනකොට හරි ලස්සනයි පිහාටුවක් වගේ....

අද මගේ කොල්ලගේ Dance Competition එක

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

අද මගේ කොල්ලගේ Dance Competition එක .... ඒත් මට ඒක බලන්න යන්න වෙන්නේ නැ... මගේ කරුමෙකට ද මන්දා අදම මට අප්පා company එකට එන්න කියුවා.. කරුමෙ තමයි... මොනවා කරන්නද මගේ ජීමින්ව driver එක්ක collage යවලා මම company එකට ගියා...
________________________________________________________________________________________________________________________________________

🐣 හම්... අද කුකීට එන්න වෙන්නේ නෑ ලේ... කමක් නෑ... කුකිගේ අප්පා කතා කල හින්දලේ ගියේ.. මන් තමයි Dance Competition එකෙන් දින්නේ කියලා කුකී දැනගත්තාම ගොඩක් සතුටු වෙයි...

ඒත් car එක ටික දුරක් ගිහින් ලොකු සද්දයක් එක්ක විසි වුණා විතරයි මට මතක....

____________________________________________________________________

මන් company එකෙන් ආවේ ගොඩක් සතුටින්... මොකද අප්පා මායි මෝචි ගැන හැමදේම දන්නවලු.... එයාලගේ කිසි විරුද්ධත්වයකුත් නෑ කිව්වා.. මොකද ඉතින් ඒ වගේ ලස්සන බෑනෙක් හොයන්න එයාලට බෑනේ..😁 ඒත් මන් එළියට එන තැනම building 🏢 එකේ තිබුන ලොකු screen එකේ ගිය news එක නිසා මට උන් හිටි තැන් අමතක උනා... හරියට මට දැනුනේ මම ඇවිදින මලමිනයක් වගේ...

✒️ අද පස්වරු 3.00 ට පමණ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු දරුණු ලෙස තුවාල ලබා ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදහන් වි ඇතැයි දැනට පොලිසිය මගින් මාධ්‍යට ප්‍රකාශ කොට ඇත..

මගේ මෝචි... එයා... එයා කොහෙද.... අනේ දෙවියනේ... මම වැඩිපුරම ආදරය කරන කෙනා මගෙන් ඇත් කරන්න එපා....  මම දෙවියන් විශ්වාස නොකරත් එදා මම දන්න හැම දෙවිකෙනෙක් ටම එහෙම වැද වැද ප්‍රාර්ථනා කරේ මගේ මෝචිව බේරගන්න.... ඒත් මට..... මට එයාව හොයාගන්න බැරි වුණා... ඒ අවට හැම තැනම හේවුවත් වෙන කිසිම පුද්ගලයෙකු ගේ හොඩුවාවක් වත් හෝගයන්න බැරි උනා.... අන්තිමට පොලීසියත් මගේ කොල්ලව හොයන එක නතර කරා මොකද ක නිශ්ඵල ක්‍රියාවක් හින්දා මං මොකද කරන්නේ දෙයනේ.....
____________________________________________________________________

Hi
කොහොමද ඔන්න මම ආවා
මැර රිබිටස් and මොචිස්....
ඔන්න තව chapter එකකින් මේ කතාව ඉවරයි..
Sorry වෙන්න ඕනේ... මට accident ඒ වගේ ඒවා ලියන්න තේරෙන්නේ නෑ...
Bye...❤️💜❤️💜❤️💜

🍁❤️ The Gift ❤️🍁Hikayelerin yaşadığı yer. Şimdi keşfedin