Chapter 07

557 110 55
                                    

After 08 Month....

හම්.. ඔයා ඇයි මාව දාලා ගියේ ... දන්නවද මට හරි පාළුයි... මෙතන මට හරි පාළුවක් දැනෙනවා... හදවතට හිස් හැඟීමක් විතරයි තියෙන්නේ... ඇයි මටම මෙහෙම උනේ... මට ඔයාව පරිස්සම් කරන්න බැරි උනා එක මගේ වැරැද්ද.... මගෙන් වැඩක් නෑ ... ආදරේ කරන කෙනාව වත් පරිස්සම් කරන්න බරි මගෙන් ඇති වැඩේ මොකද්ද..? මට ඔයා නැතුව ඉන්න බෑ මෝචි...

Flashback End 💔

💕 පුතා දැන් ඔහොම හිටියා හොඳටම ඇති... ගිය කෙනා ආපහු එන්නේ නැ... ඔයත් අලුත් ජීවිතයක් පටන් ගන්න පුතේ..

ඔහ්.. දැන් ද මන් ගැන හොයන්න මතක් උනේ ... මම මේ ගෙදර තනියම ඉන්න කාලේ මගේ දුක තේරුනාද...? අහ්..? මම අනිත් ළමයින්ගේ දෙමවුපියෝ දිහා බලලා හැමෝටම හොරෙන් අඩපූ වාර ගණන දන්නවද... ? ඒ දේවල් එහෙම සිද්ද වෙද්දී මට සතුටින් ඉන්න ලැබුණු එකම එතුව නැති උනහමද කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා...? අහ්..?

මම දන්නවා දැන් ඔයාලට ඕනේ මාව අර Mr. Kim ගේ දුවට බඳන්න නේ... හැබැයි මතක තියාගන්න එක සිද්ද වෙන දවසට මේ පුතාව ඔයාට සදහටම නැති වෙනවා කියලා...

💕 පුතා... ඇයි මෙහෙම කරන්නේ ... ඔයාගේ හොදටමයි මමයි අප්පයි රැයක් දවාලක් නැතුව වැඩ කරන්නේ .. හරි කමක් නෑ... ඔයා අකමැති නම් මේ මුකුත් සිද්ද වෙන්නේ නැ..

අනේ ඉන්න තැනකින් මන් ගාවට එන්න රත්තරනේ.... මට හරි පාළුයි... කූකිට පාළුයි...

____________________________________________________________________

Park Jimin ...

අහ් ෂිට්.. මොකද්ද මේ හැමදාම මට පේන හීන... කවුද ඒ කොල්ලා... මොකද්ද මට වෙලා තියෙන්නේ... කාගෙද ඒ කටහඩ... අහ්.... මගේ ඔලුව.....

මන් එහෙමම නැගිට්ටෙ දවල් මට තියන Fan Meeting එකට යන්න.. ඒත් මේ මාස ගානක ඉඳන් පෙන හිනේ මගේ ඔලුව අවුල් කරනවා... ඒ කොල්ලා.... කවුරු වෙන්න පුළුවන් ද... ?

At Fan Meeting...💜

ගොඩක් අය ඉන්නවා... අහ් අදවත් මට හොඳ ලස්සන කෙල්ලෙක් set වේවා... තවත් මෙහෙම තනිකඩව දිවි ගෙවන්න බෑ... මාත් ආසයි පොඩි පවුලකට.... 💜

Jk's Pov...

මන් අද හන් ගඟ ළඟට ගියේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසා.. ඒත් .... ඒත් මම දැක්කා මගේ මෝචිව .... එයා සෙනග ගොඩක් මැදින් ඇතුලට ගියා... අනේ ආයේ නම් මාව දාලා යන්න එපා... මම එනවා... ඔයාගේ කුකී එනවා...

🍁❤️ The Gift ❤️🍁Where stories live. Discover now