Chapter 02

631 117 8
                                    

මම සල්ලිකාර පවුලක බව ඇත්ත... ඒත් මන් ඉන්නේ සතුටින් නෙවෙයි... උතුරන්න සල්ලි තිබුණත් හිතට දැනෙන ආදරයක් ළග නැත්නම් වැඩක් නෑ.... මගේ දෙමවුපියන්ට මන් ගැන හොයන්න වෙලා නෑ... එයාලා සල්ලි මත්තෙම නැහෙනවා.... මොනවා කරන්නද අදත් මට මගේ උපන් දිනය සමරන්න වෙන්නේ වෙනදා වගේම තනියෙම...

Happy birthday to me
Happy birthday to me
Happy birthday dear Jungkook
Happy birthday to me...

හම්.. වෙනදා වගේමයි ... එහෙනම් 22 වැනි උපන් දිනය සමරන්නේත් මම තනියම... මොනවා කරන්නද ජන්කුක් ඔයාට පුළුවන්... එහෙම හිත හිත ඉද්දී ගෙදර door bell එක වැදුන නිසා මන් පහළට ගිහින් දොර ඇරියා...

🧍 Excuse me... Sir ඔබතුමා Jeon Jungkook නේද...?

ඔව් මන් තමයි

🧍 Sir මේක ඩේගු වලින් sir ගේ පවුලේ කෙනෙක් ඒවලා තියෙන්නේ සයින් කරලා බාරගන්න...

හරි...

මන් ඒ කෙනා ගෙනාපූ පාර්සල් එකත් අරන් ගෙදර ඇතුලට ආවේ මෙච්චර කලෙකට මට නොලැබුන මේ තැග්ග බලන්න.... !මන් ඒක කඩලා බැලුවහම පොඩි කොළ කෑලි දෙකක් තිබුණා...

මම ඔයාගෙ සියා Jeon Hejun ... මේ තෑග්ග ඔයාගේ ජීවිතේ ම වෙනස් කරාවි කියලා මන් හිතනවා...🥰

ඒ කොලේ එහෙම ලියලා තිබුන නිසා මගේ හිතේ කුතුහලය තවත් වැඩි උනා.... ඒ එක්කම මම දෙවෙනි කොලයත් කියෙව්වේ තිබ්බ කුතුහලයට....

සුන්දර ශෘංගාර සිරුරක් දරන තරුණයා අද සිට සෑම දාකම ඔබට පමණක් හිමිවේවි...

මට එකේ තිබුණ කිසි දෙයක් නොතේරුනත් එක පරාටම ගෙදර ඇතුලට ආව අමුතු හීතල හුළඟ නිසා මන් ටිකක් විතර බය උනා....

ඒත් ඇත්තටම මගේ ඉස්සරහා හිටගෙන ඉන්න කෙනා දැක්කහම මට උන් හිටි තැනුත් එක මොහොතකට අමතක උනා.. කිව්වොත් මන් වැරදි නැ..
____________________________________________________________________

Hi
තවත් එකක් දුන්නෝ...
Bye
❤️🥺❤️

🍁❤️ The Gift ❤️🍁Where stories live. Discover now