Chapter 05

443 100 7
                                    

අදත් මට උදේම ඇහැරුනේ ලස්සන කුරුලු පැටියෙක් මගේ ඇග උඩට වෙලා හොදට නිදියන් ඉන්න ලස්සන බලන්න... ඒත් ඉතින් ඒක වැඩි වෙලා බලන්න නොවුනේ අද collage යන්න පරක්කු නිසා... මන් එහෙමම නැගිටලා මෝචි බබාවත් ඇහැරවගෙන ඉක්මනට එයාව ලෑස්ති කරගෙන collage යන්න පිටත් උනා.....

At The Collage....

🧍🧍🧍🧍 : ඔහ් ... දෙයියනේ බලන්නකෝ Jk එක්ක එන බෝයිගේ ලස්සන ... හරියට angel කෙනෙක් වගේ... අනේ එයාව නම් කොහොම හරි මට ඕනි... බලන්නකෝ හිනාවෙන ලස්සන... දෙයියනේ කොහොමද මේ තරං ලස්සන වෙන්නේ.....

හ... මෙයා හිනා වෙනවත් එක්ක ..අහ් එපා හිනාවෙන්න... අයියෝ ... දැන් දැන් මගේ තරහව මට පාලනය කර ගන්න බෑ... හ එයාව ඕනෙලු බලමුකෝ මේ Jk ඉන්නකම් එයාව ඔය එක එක නැට්ටිච්චියෝ අල්ලාගන්නේ කොහොමද කියලා.... මන් එහෙම කියලා මෝචිව අපේ Collage එකේ මට වෙන්වෙලා තිබ්බ Special රූම් එකට එක්කන් ආවේ තවත් මෙයා එළියේ හිටියොත් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා.....

🐣 කුකී.... උයාට තරහ ගිහින්ද...?

**හ... තරහ තරහ තමා අර නැට්ටෝ ටිකයි නට්ටිච්චියෝ ටිකයි එක්ක හිනා වෙලා දැන් අහනවා තරහද කියලා.... මන් කතා කරන්නේ නැ... **

🐣 අලේ කියන්නකු.... මන් වැරද්දක්වත් කලද...🥺

හ.. මන් තරහයි .... මොකට අර ගෙම්බො එක්ක හිනා වුණාද මන්දා.??

🐣 ආ.... නේ.. ස... මා... වේ.... න්.... න... 🥺😭😭

අයියෝ අනේ අඬන්න එපා.... මෝචියෝ... මගේ මැණික .. ඔයා අනිත් අය එක්ක හිනාවෙනකොට මට ඉරිසියා හිතුනා.... ඒකනේ ඔයාගේ කුකීට ඉරිසියා හිතුනේ... කෝ අඬන්න එපා.... කෝ එන්න මගේ ලඟට...

මන් එහෙම කියානවත් එක්ක එයා ඇවිල්ලා මට තුරුල් වෙලා තවත් ඇඩූව.... ඒ හින්දම ක්ෂණිකව මගේ ඔළුවට ආපු අදහස ක්‍රියාත්මක කරපු මම එයාගේ පිරුණු රෝස පාට තොල් වලට පුංචි කිස් එකක් දුන්නේ එයාව සනසන්න බලාගෙන... හිතුවා වගේම එයා පුදුමෙන් වගේ මගේ දිහා බලන් හිටියා..

🐣 කුකී.... ඒ මොකද්ද කළේ... ඒ ඇයි මගේ කට හැපුවේ...

** හපොයි ජන්කුකෝ මේ කොල්ලා එච්චර දේවල් දන්නෙ නෑ කියලා මට අමතක උනානෙ දැන් දිපියකෝ උත්තර.... **

🍁❤️ The Gift ❤️🍁Where stories live. Discover now