🥀 19 th Chapter 🥀

155 39 6
                                    

After one week

ටේශා අසනීප වෙලා සතියකට පස්සේ ස්කූල් යන්නෙ අද.

මේ කාලෙදි හුගක් දෙවල් වෙනස් වුනා.

ටේ ටේශා ගේ රන්ඩු නතරවුනා.

ටේ ටේශාගෙන් සමාව ඉල්ලුවා වගේම ටේශාත් ටේගෙන් සමාව ගත්තා .දැන් දෙන්න හොදම යාලුවෝ 😊.ඒ වුනාට ඉතින් ඉදලා හිටලා පොඩි පොඩි රන්ඩු වෙනවා 😂.

නම්ජුන් සේහි ගැන ටේශා දැනගත්තා 😂එදා නම් සේහි  තමයි  බයිට් එක වුනේ 😂.

🌸" යාහ් උබලා ලෑස්ති වෙලා ඉවරයි ද.අරයලා එනවත් ඇති.😑"

🌼🌷🏵️🌻" එනවෝ 😋"

🦄" අපි ආවෝ 😉"

සේහි දුවගෙන ගිහින් පැන්නෙ  නම්ජුන්ගේ ඇගට. 

🌷" ඒ සේ ඔන්නි අපි තාම පොඩියි බන් 😑"

🏵️" අම්මපා ඕයි බලහන්කො ලැජ්ජ නැති හැටි 😏"

🌸" ඒ බන් මුගෙ ලැජ්ජ නහරෙ කපලා දාලා 😂" 

🌼" අම්මපා ඕයි 😂 ඉස්සෙල්ලා කොහොමද කිව්වෙ නම්ජුන් මගෙ බෙස්ටා  විතරයි  😂"

🌻" ඇති යකෝ දැන් යමු 😑"

🏵️ " මම ටේත් එක්ක එන්නෙ 😋"

🐯" එන්න මගේ පිටසක්වලි 😋"

මේ දවස් ටිකට නමකුත් හදලා 😂 පිටසක්වලි.

🏵️" 😋බලන්න මගේ පිටසක්වලයා කොච්චර හොදද කියලා  දෙන්නෙ නෑ  උයාලට 🤗"

🌸🌷🌼🌻" ඕනිත් නෑ "

🐨🐹🐱🦄🐥🐯🐰" දැන්වත් යමුද 😑"

සෙට් එක ඉස්කෝලේ ට ගියා.😉.

යන ගමන් සෝහා කියන එකීගෙ ඇගේ හැප්පිලා යන්නත් ටේශා අමතක කලේ නෑ .😂.ටේගේ අතේ එල්ලිලා නේ ගියේත්   සෝහාට  යකා නැග්ගා 😂.

🌾" මොන බම්බුවක්ද  😡 ටේශා බලාගමු ටේ මගෙ විතරයි  😡"

එදා දවසත් ගෙවිලා ගියා.අන්තිම පීරියඩ් එකේදි හිටිය මිස් සෝහාටයි ටේශාටයි කතා කරලා.

👩‍🏫"  ටේශා සෝහා දෙන්නම ස්ටෝර් රූම් එකට ගිහින් එන්න  ක්ලාස් එක ක්ලීන් කරන්න වෙනවා."

🏵️🌾" හරි මිස් 😊"

Soha's pov💞

දෙන්නම් අද උබට 😏.යමන්කෝ.

♡♡♡ THE  MAFIEA LOVE  ♡♡♡[KTH] [[COMPLETED]]Wo Geschichten leben. Entdecke jetzt