🥀 44 th Chapter 🥀

133 27 16
                                    

ඊටපස්සෙ   ඉතින් හංගන් ඉදපු සෝජු බෝතල් ටික එලියට පැන්නා.

ටේශා පැනපු ගමන් බෝතලයක් ගත්තේ  ගිය පාර නටපු නාඩගම අමතක වෙලාද කොහේ 🤣. 

ටේට නම් ඒක මතක් වෙලා හිනා ගියෙ ආයිත්  ඒ වගෙ වුනොත් හොදයි කියලා.

ටේශා බෝතලේ බීගෙන බීගෙන ගියේ     ඇස් දෙක පියාගෙන

🐯" කියුට් 😍"

ටේ කලේ සෝජු බීපු එක නෙමෙයි    ටේශා බොන දිහා බලන් හිටපු එක.

🏵️" ම ම හික් 😜 කාව හරි 😜 මරන්න හිතුනොත් හීක්  මරන්නෙ ඉස්සෙල්ලම මාව රවට්ටපු ටේහියුන්ග් ව 😜"

කියලා හෙන හෑල්ලක් කියාගෙන ගියා.

🏵️" finnaly  i like say  i will be marry soobhin  and i love my future hubby 😍 අහුවුනොත් කිස් එකා දෙනවා"

🐯" ටේශා මම මෙච්චර ආදරෙ කරලත් ඔයාට තේරෙන්නෙ නැත්තේ 😭"

ටේ එහෙම හිතලා  සෝජු බීගෙන බීගෙන ගියා . අනිත් අයත් බිව්වා හැබැයි  කායි බිව්වෙ නෑ .

එයා බලන් හිටියේ ඔක්කොම බිව්වොත් මෙතන වෙන  කරදරයක් වෙනවා කියලා.

හිතුවා වගේම   ටේශා ගිහින් පැන්නෙ නැතෑ  පූල් එකට 🙂.

Kai pov 💕

මම බිව්වෙ නැත්තෙ මෙතන එක කෙනෙක් හරි හොද සිහියෙන් ඉන්න ඕනිනේ කියලා.

හිතුවා වගේම අර පිස්සු කෙල්ල පැන්නා පූල් එකට 😑.

මම.ලගට ගිහින්

🐼" ඒයි පිස්සු කෙල්ල එනවා "

🏵️" 😵 අයියෝ කායි මට  පීනන්න බෑනෙ "

මොන මගුලකටද පැන්නෙ එහෙනම්, දැන් ගනින්කො ගොඩ

එතකොටම ටේත් ආවේ පූල් එක ලගට

🐯" මැනික  එන්න උඩට  නැත්තම් මම එන්නම්"

රෙද්ද මුට නම් ලගටවත් යන්න දෙනන් හොද නෑ .

එතනට යුන්ගි ත් ආවා.

🐱" මොකෝ මේ ආහ් ටේශා මොකද පූල් එකට පැනලා"

🏵️" ඔප්පා මාව මෙන්න මෙයා තල්ලු කලා "

කියලා කටත් උල් කරන් මාව පෙන්නුවා.

♡♡♡ THE  MAFIEA LOVE  ♡♡♡[KTH] [[COMPLETED]]Onde histórias criam vida. Descubra agora