🥀 43 th Chapter 🥀

132 27 6
                                    

🐯" අදත් ටේ... ආ නෑ මම කිව්වේ සේහිලාගෙ දිහා යනවද "

🐹" ඔව් එයාලාව එක්කන් තමයි යනා වෙන්නෙ අනේ ඒ ආන්ටිලා හරිම හොදයි"

🐯" හ්ම් ලියා ආන්ටි"

🐱" ඔව් ටේශාගෙ ඔම්මා"

🐯 " ඒත් මම ස්කූල් එකේදි ඉන්නෙ කොහොමද 😣"

🐹" ඇයි"

🐯" සෝහා 😣"

🐰" අපි බලාගමුකෝ ඔයාට වදයක් ව්‍ර්න්න ආවොත්"

🐯" මට නෙමෙයි ටේ. ආම් මේ "

🐥" ටේශා ගැන බය වෙන්න ඕනි නෑ අපි ඉන්නවානෙ "

🦄" කායි ඉන්නවනේ "

ටේ මේ දවස් ටිකේම බැලුවේ ටේශාව අමතක කරන්න. ඒත් ඒයාට අමතක කරන්න බෑ මොකද එයා හදවතින්ම ආදරේ කරන නිසා. ටේව දැක්කාම බය වෙලා කෑගහන හැටි කායි එක්ක විහිලු කර කර හිනා වෙන හැටි එයා හොරෙන් බලන් සතුටු වුනා.

🐯" කමක් නෑ මැනික ඔයා ඔහොම හරි සතුටින් ඉන්නවානෙ "

දවසක් ටේ දැනගත්තා. කායි ආදරේ කරන්නෙ වෙන කාටවත් නෙමෙයි එයාගෙම නංගිට කියලා . එයා සතුටු වුනේ මේ දවස් ටිකේ කායි ටේශාව හොදින් බලාගන්නවා වගේම නංගිවත් බලාගයි කියලා ඒ වගේම ටේත් කායි එක්ක එකතු වුනා හැබැයි ටේශාට හොරෙන්.

🐯" කුමාවෝ කායි කුමාවො ඔයා මගෙ angle ව ගොඩක් හොදට බලාගන්නවා . මම ඔයාට මගෙ නංගිව දෙනවා කායි ඔව් මට ඔයා ගැන බයක් නෑ "

🐼" කුමාවො ටේ මම එයුන් ජන්ව වගේම ටේශාවත් හොදට බලාගන්නවා "

දවසක් ටේ වොශ් රූම් යනකොට දැක්කේ සෝහාට කොල්ලො ටිකක් කරදර කරනවා. එයා මොනා වුනත් එතනට ගියේ කෙල්ලෙක් කරදරේ වැටිලා ඉන්නවා දරාගන්න බැරි නිසා.

🐯" මොකක්ද ඔහේලා කරන්නෙ "

🦇️" මෙයාගෙන් ෆන් එකක් ගන්න හැදුවේ "

🌾" ඕ ඔප්පා 😫😫"

ටේ ඒ ඒක්කම එතන හිටපු කොල්ලෙක්ගේ කනට ගැහුවා.

🦔" මොකද මනුස්සයෝ"

🐯" කෙල්ලන්ට කරදර කරන්න ලැජ්ජ නැද්ද "

🐺" තමුන්ගෙ කෙල්ල යෑ මේ 😏 තමුන්ගෙ කෙල්ල අරහේ කායි එක්ක උකුලු මුකුලු දදා ඉන්නෙ ගිහින් බලපන්කො"

♡♡♡ THE  MAFIEA LOVE  ♡♡♡[KTH] [[COMPLETED]]Where stories live. Discover now