21 වන දිගහැරුම

88 24 3
                                    

"ඉතින් ඊට පස්සෙ…."

" ඉතින් ලමයින්ගෙන් ගත්තුවා ඔෆිස් එකට ගිහින් දානවා... සමහර කෙල්ලෝ ඉතින් අඬ අඬ  පස්සෙන්ම එනවා ඒවා ඉල්ලන්... මැඩම්ගේ ඔෆිස් රූම් එක එදාට මල් වත්තක් වගේ.. හි හී...."

අතීතේ සිහිවෙලා මටම හිනා ඉතින්.

" ඉතින් ඉතින් තව කියන්නකෝ…"

අම්මප මේ ටේයූනා ට තියෙන ආසාවක් රස කතා අහන්න...

" හ්ම්ම්ම්... දවසක් පැන්නා 5 වසරට... ඔයාලගෙනම් මං හිතන්නෙ ප්‍රයිමරිය නේ.."
" ඉතින් උඩින් පල්ලෙන් බැලුවේ පොඩි උන්නෙ.. මුන්ට මොන ලව් සික්ද කියල... ඒ උනාට අක්කලගෙ ඒවා ඔය නංගිලගේ බෑග් අස්සෙ හංගනවනේ සර්ච් එක ඉවර වෙනකන් කියලා… ඒකයි චෙක් කලේ…"

"ඉතින් ඉතින් … ඊටපස්සෙ ...."

ආ අලි මදිවට හරක්… ඒ ගමන මේ ජිමින එක්ක බෑ මැදින් පනිනවනේ.

" ඔහොම චෙක් කරන් යද්දී  මගෙ ටින් කිරි මොලේ ඇතුලේ සෝයි අයිඩියා එකක් පත්තු උනා.."

" හෑ ඒ මොකක්ද …" ආපහු චිමිනා පැන්නා

" පොත් පිටකවරේ චෙක් කරන එක... "

" මොහ්හ්හ්........  ඒ මොකටද ඒ....."

" මේකනේ… සමහර කෙල්ලො ලව් ලෙටර්ස්, ෆොටෝස් පිටකවරේ ඇතුලට දාලා ස්ටේපර් කරනවා.. කාටත් හොයන්න බෑ ඉතින්..මොකද අද කාලේ වගේ ස්මාර්ට්  ෆෝන් ෆේමස් නෑනේ ඒ දවස් වල.. අනික අපේ ස්කූල් වල ෆොන් ගෙනියන එක සම්පූර්ණ තහනම්… ඉතින් ප්‍රේම සංදේශ තමා ෆේමස්ම   "

" යකෝ මේකිගෙ මොලේ.... ඉතින් ඉතින් හම්බුනා ද ඔය කියන ප්‍රේම සංදේශ…"

" මේ චිමිනෝ.... දැන් එක පාරක් කිව්වා.. මැද්දෙන් ඇඩ් නොදා ඔය වක්කඩේ පොඩ්ඩක් වහන් ඉන්නවද…"

" මියානේ...මියානේ… ටේයූනෝ…"

" අරස්සෝ අරස්සෝ ... ඉතින්  ඔන්න කට්ටියටම කියල ආපහු චෙකප් එක පටාටාටාන් ගත්තා... මේන් යකෝ තියෙනවා එකක් පොතක ඉස්සර පිටකවරයක් අස්සේ දිලිසි දිලිසි... හම්මෝ ඒක කියෝලා අපි මැරෙනකන් හිනා උනා.... හිත කලම්බනවා ඒකේ තිබ්බ ආදර වදන් කියෙව්වම.."

"  හුම්ම්🤧  ඒවා දැක්කම තමා තේරුනේ පෙට්ටිකටෝ, පොඩි කෙල්ලො එක්ක ගත්තම ඔයා අර එද්දි කියපු විදිහට තාම අපේ මුල් ලමාවියවත් සම්පූර්ණ වෙලා නෑ කියලා... උන් එච්චරයම වැඩකාරයෝ... උසස් පෙල පංති වල හිටපු අපි කොල්ලෙක්වත් සෙට් කරගන්න නැතිව වේලෙනවා… ඒකට පහේ උන්… ඒක ඒ පන්තියේම පොඩි කෙල්ලෙක් කොල්ලට ලියපු ලියුමක්… අපරාදේ කියන්න බෑ.. කෙල්ලට කොල්ලා දීපූ ලියුමකුත් තිබ්බා පොත පිටිපස්සේ කවරේ ඇතුලේ.."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now