story intro

2K 168 0
                                    


" මොන මගුලක් කරලා හරි කමක් නෑ මට මගේ මැනිකව බේරලා දෙනවා "

-----------------------------------------------------------

" ලොකු මහත්තයා පොඩි බේබි කවුද මන්දා කෙනෙක්ව ඉල්ලලා හොදටම අඩනවා "

______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°………………………………………………………

හායී බේබීස්,

ඔන්න තව අලුත් ටේකුක් එකක් ගෙනාවා 🐯🐰

මේක මගේ දෙවනි ශිප් ස්ටෝරි එක 👻🤗

මේ ස්ටෝරිය ගැන නම් කියන්න ලොකු දෙයක් නෑ කියවලාම බලන්නකෝ 🙃

🚫 මේකත් ඉතින් කිව්ව වගේම ශිප් ස්ටෝරි එකක් ඒක හින්දා ශිප් ස්ටෝරි වලට අකමැති අය මේක කියවන්න එපා ✋..

මේක සම්පූර්නයෙන්ම මගේ ඉමෑජිනේශන් එක මත ගොඩ නැගෙන එකක්ම විතරයි. 🚫

⚠️️ මේකේ අප්ඩේට් නම් හිමීට තමා දෙන්නේ හොදේ 😁🙃

I will save you එකත් අද රෑට දෙන්නම් අනිවාරෙන්ම හරිද 😁.

එහෙනම් අප්ඩේට් එක්කින් හම්බෙමු බායි බායි 🤗🤗

Love you readers ❤️❤️

                                             

  Kim rushi 🐻

FALL IN LOVE 💖Where stories live. Discover now