chapter 5

964 157 30
                                    

ජංකුක්ද mr. Kimට මෘදු සිනහවකින් සංග්‍රහ කරලා යුන්ගිට කම්පැනි එකේ ඉතුරු වැඩ ටික බලාගන්න කියලා ඉක්මනින්ම කම්පැනි එකෙන් එලියට ගියේ රෙවොන්ගේ ස්කූල් එකට යන්න බලාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පැය භාගෙකින් විතර රෙවොන්ගේ ස්කූල් එකට ආපු ජංකුක් කාර් එකත් පාර්ක් කරලා කෙලින්ම ගියේ ප්‍රින්සිපල්   ඔෆිස් එකට.

ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහට ගියපූ ජංකුක් ඔෆිස් ඩෝර් එකට තට්ටු කරා.

" coming "
ඇතුලෙන් ඇහුනු ගැනු කෙනෙක්ගේ කඩහඩත් එක්කම ජංකුක් ඇතුලට ගියා.

ජංකුක් ඇතුලට යනකොට දැක්කේ පුන්චි රෙවෝන් බබා ප්‍රින්සිපල්ගේ මේසේ ලග ඇස් වලින් කදුලු ගලන ගමන් මූනත් බිමට හරවන් හිටගෙන ඉන්නවයි.

" oh mr. Jeon come and sit "
රෙවොන්ගේ ස්කූල් එකේ ප්‍රින්සිපල් උනු mrs. රීටා කිව්වම රෙවෝන්ගෙන් ඇස් අහකට ගත්තු ජංකුක් mrs. රීටට ඉස්සරහින් ඉද ගත්තා.

 රීටට ඉස්සරහින් ඉද ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Princupal office

" රෙවෝන් පුතේ මන් ඔයාගේ අප්පත් එක්ක ටිකක් කතා කරන කල් එලියට ගිහින් ඉන්න යන්න "
Mrs. රිටා කිව්වම පුන්චි රෙවෝන් බබා හිමිට ඔලුව වනලා තමන්ගේ අප්පා දිහාත් එක පාරක් බලලා ඔෆිස් රූම් එකෙන් එලියට ගියා.

රෙවෝන් ඔෆිස් රූම් එකෙන් එලියට යනකන් හිටපු mrs. රිටා කතා කරන්න පටන් ගත්තේ ජංකුකුත් mrs. රිටා පැත්තට සම්පූර්න අවදානේ දෙනකොට.

" mr. Jeon මට සමාවෙන්න මේ වගේ වෙලාක ස්කූල් එකට එන්න කියලා කෝල් කරාට. ඒත් මේක ගැන mr. Jeonව අනිවාරෙන් දැනුවත් කරන්න ඕන නිසයි මන් දැන්ම කතා කරේ "

" it's oky මැඩම්. මොකක්ද රෙවෝන් ගැන කියන්න තියෙන්නේ "

" ඇත්තටම mr. Jeon රෙවෝන් කියන්නේ ගොඩක් හොද, අහින්සක, තැන්පත් දරුවෙක් අනික එයා වැඩිහිටියෝ කියන දෙයක් උනත් ගොඩක් හොදට අහනවා ඒක mr. Jeon දන්නවනේ. "

FALL IN LOVE 💖Where stories live. Discover now