💕 2.💕

938 180 0
                                    

Tae pov...

මම කවදාවත් නැතුව අප්පා එනකම්
බලන් ඉන්නව..මගේ වැරැද්දක් නෑ..ඒ කොල්ලනෙ පැන්නේ..

අන්න අප්පා ආවා...

මම අප්පා එනකම් ඉන්නෙ නැතුව එයා ලගටම ගිහින් කතාකලේ ඒ ගැන ඉක්මනට දැනගන්න..
ඒත් අප්පගේ මූන හොද නෑ..අනේ අවුලක් නම් වෙන්න එපා...

අ...ප්ප...පා..

වාඩි වෙන්න ..මම වොශ් එකක් දාගෙන එන්නම්..ඔම්මටත් කත කරන්න..

අ..ප්ප....පා..ඇයි ඒ..

මම කියපු දේ කරනවා...කවදා ඉදන්ද ඔයා මගෙන් ප්‍රශ්න අහන්න ගත්තේ
ටේ........ඔහොම ඉන්නවා .කොහෙ හරි ගිහින් හිටියොත් බලාගන්නම්.

ඔම්මටත් කතා කරලා මම බලන් හිටියේ අප්පට එච්චර කේන්ති යන්න තරම් උනේ මොකක්ද කියලා.

සේහි........මෙයාට කියන්න ..ඒ ලමයා ආයේ කතා කරන එක ශුවර් නෑ කිව්ව කියලා..අනික ඒ ලමයා පාරට පැනලා තියෙන්නේ එයාගේ
හියුන්ව බේරගන්න් කියලා.

ඒ කිව්වේ අප්පා..හියුන්ව බේරගන්න..?

යුන්ගි හියුන් මට අහන්න ඕන උන ප්‍රශ්නේ ඇහුවා..

ඒ ලමයට කතා කරලා තියෙන්නේ....
අප්පා මුලු කතාව ම කිව්වාම මට
හිතුනේ එයාව් බලන්නම ඕනේ කියලා..

අප්පා මට එයාව බලන්න ඕන..මම ගියොත් ප්‍රශ්නයක් වෙයිද...

සේහි මාෆියා කින් කෙනෙක් මගෙන් අහනව හොස්පිටල් එකට යන විදිහ
ගැන...යුන්ගි ඔයා ඇත්තටම ඔයාලගේ ටීම් එක ගැන ඔයිට වඩා හිතන්න තිබ්බා මේ වගේ ලීඩර් කෙනෙක් පත්කරන්න කලින්..

කිම් යුන්..මෙ මටත් එයාව බලන්න
ඕන..මම ටේ එක්ක යන්නම්..එතකොට ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

හැබැයි කොල්ලගේ හියුන්නම් ලේසි නෑ වගේ..මාත් එක්කම වලියටමයි
කතාව..

එයාට සතුටු නැද්ද..එයාගේ කරදරේ ඉවර උන එකට...

කොල්ලා ඒ ගැනනම් දුක් වෙනවා වගේ තමයි පෙනුනේ..මොනා උනත් මල්ලිනේ...ඔයාලා අදම යනවානම්
යන්න..කොල්ලට වෙන අමාරුවක්
නැති නිසා හෙට උදෙ ඩිස්චාජ් කරන
කතාවක් තමයි කිව්වේ..

අප්පා........

ම්ම්ම්.............

මොකුත් නෑ..මම ඔම්මා එක්ක යන්නම්..හියුන් එනවද..

ආ.......අපිට යන්න පුළුවන් ..හොබී
හියුන් ඒ හොස්පිටල් එකේ නේද වැඩ..අපි එයා මාර්ගෙන් යමු..හරිනේ

අලේ........පූස් මොලේනම් නියමයි හියුන්..යමු..ඔම්මා රෙඩි වෙලා එන්න..

ඔම්මාත් රෙඩි වෙලා ආවට පස්සේ අපි තුන්දෙනා හොස්පිටල් එකට ආවේ කොහොම හරි එයාව බලනවා
කියලා හිතන්..

අපි ඇතුලට යනකොටම......

ආශ්.........ඒ මොකාද......

සොරි හියුන්..මම හදිස්සි වැඩකට ආවේ ..ආයේ හම්බුනොත් සමාව ගන්නම් කියාගෙනම කොට කොල්ලෙක් යුන්ගි හියුන්ගෙ ඇගේ හැප්පිලා දුවන ගමන් කෑගැහුවා..

පිස්සොද බන් මේවගෙ ඉන්නේ..ශිට්
මම මූන දැක්කෙ නැනේ..දනී කරන දේ නැත්තම්..

අපෝ..........අන්න හොබී හියුන්

මොකෝ ටේ මෙහෙ..ආන්ටි.ඔයත්..

මේ ලමයෙක් බලන්න ආවේ පුතා..
මේ අපි එක්ක යමුකෝ..පොඩි ප්‍රශ්නයක් උනා..ඇවිත් නෑ යන ගමන් කියන්නම්...

ආන්ටිලා රූම් නම්බර් එක දන්නවද.

ඔව්..අනකල් ඇවිත් ගියේ පුතා.ඔක්කොම ඔයාලා මේ හුරතල් කරන් කෙනා නිසා තමයි..

මොකක්ද බන් උනේ..

යුන්ගි හියුන් ඔක්කොම කියලා ඉවර වෙද්දී අපි එයාගේ රූම් එක ලගට ආවා...

යමු...හොබි හියුන් ඉස්සරහට දාලා අපිත් ඇතුලට ගියා..වෙලාවට එතන හිටියේ එයාගේ ඔම්මයි අප්පයි ඉතරයි...ආ...තව කොටෙකුත් .......

ඩොක්ට.......මේ...අය......

ආ.....මේ අර ඇක්සිඩන්ට් එක උන
ලමයයි..එයාගේ ඔම්මයි..කූව බලන්න ඇවිත් තියෙන්නේ..

හොබී හියුන් මෙයාව දන්නවද.....
කිසි දෙයක් දන්නේ නෑ වගේ බලන් ඉන්නවා..

මම ඇද ලගට යනකොට ඒ පැත්ත
හැරිලා හිටපු කොට අපේ පැත්ත හැරිලා අයින් උන...දෙවියනේ.........අනෙ මේ එයානම් වෙන්න එප........

ඒ එයා තමයි.............

යු...න්...ගි... හියුන්...මේ....

ඒලියන් හියුන්ගි...............













ටේ යුන්ගි කොහොමද එයාලව දන්නේ.....













😘😘😘😘😘😘😊😘😘😘😘😘😘

hyun's baby Boy....[TK]Where stories live. Discover now