💕 5.💕

759 144 7
                                    

Jk pov...

චිම් එලියට යමු කිව නිසා මම එයා එක්ක ආවත් එයා එක්ක ආපු කෙනා ඕනවට වඩා මට ලන්වෙන්න හදනවා වගේ......එයා මොකද මත කුකී කියන්නේ...හියුන් විතරයි මට එහෙම කතා කරන්න ඕන.

ආශ්.........

කුකී අපි බීච් යමුද...

බීච්......ඒත් ටේ හියුන්ගි මාව එක්කන් යනවා කිව්වනේ..ජිමිනිත් ඉන්නවා ..ඕන නෑ..දැන් ගෙදර ගියානම් හලි..හියුන් ඇවිල්ලද දන්නේ නෑ..

මම ජිමින්ට ෆෝන් එකෙන් ටයිප් කරලා ගෙදර යමු කියලා කිව්වට පස්සේ අරයගේ මූන වෙනස් උනා.
කරන්න දෙයක් නෑ හියුන්..මේ කුකී
එලියට් යන්නේ ටේ හියුන්ගි එත්ත ඉතලයි..

හ්ම්ම්......යමු...

එයා අපිව අරන් ගෙදර ආවා..

හියුන් ඇවිත්...එයා යන්නද හදන්නේ..

මම ඉක්මනට වාහනෙන් බැහැලා දුවන් ගියේ හියුන් යන්න කලින් අල්ල ගන්න ඕන උන නිස..

කුකී...................ඔයා...

ඔලා යන්නද ගියේ..මම ඉක්මනට ආවේ ඔයා ඇවිත් හිතලා ඔලා යනෝ.
මම ටයිප් කරලා එයාටපෙන්නුව..

නෑ ....මම දැන් ගිහින් හවස් වෙලා එන්න හිටියේ..කොහෙද ගියේ..ම්ම්

අල ජිමින් එත්ත ඇවිදින්න දියා..හියුන් දීමින් දේ හියුන්දි අමුතුයි.
එලා කුකී කිවා..

ම්ම්.....බලමු එයා හොද කෙනෙක් ද කියලා.......

හායි........ඔයා.......

හායි මම ටේහ්‍යුන්..ඔයා ජිමින්ගේ කසින් නේද..

ම්ම් ඔව්..දැන් කුකීගේ ෆියුචර් හස්බන්ඩ්.......

මම කුකී දිහා බැලුවේ මෙයා කිව්ව දේට එයාගේ රීඇක්ශන් එක බලන්න..එයා ඇස් ලොකු කරන් බලන් ඉන්නව..මම තේරුම් ගත්තා මෙයා එක ගැන දන්නේ නෑ කියලා.

ම්ම්........එහෙමද..මම හිතන්නේ කුකීනම් ඒක ගැන දන්නේ නෑ වගේ.

අන්කල් කිව්වා එයාගේ තීරන වලට පිටින් කුකී යන්නෙ නෑ කියලා.ඒ නිසා ප්‍රශ්නයක් නෑ..නේද චිමි..

ම්ම්......ඔව් නේ...කුකී අපි ඇතුලට යමුද......

හියුන්ගි අපි බීච් යන්නේ නෑද..
මම හියුන්ගේ ප්‍රොමිස් එක එයාට මතක් කලා.

hyun's baby Boy....[TK]Where stories live. Discover now