💕 10 💕

1K 120 40
                                    

Tae pov...........

හාට් එකක් හම්බුන කිව්වම මට දැනුනෙ ලෝකෙම මගෙ අතට ආවා වගේ..අම්මෝ ....

ටේ හැමදේම හොදින් වෙයි..බය වෙන්න එපා..

හරි ඔම්මා.ඒත් ඔපරේශන් එක පටන් ගත්තද ද්න්නේ නෑ නේද..කවුද ඔම්මා හාට් එක ඩොනේට් කරලා තියෙන්නේ..

ඒක ගැන ඒ කෙනා කියන්න එපා කිව්වලු ටේ..අපි ඔපරේශන් එකෙන්  පස්සේ එයාගෙ විස්තර ගමු..එයාගෙ පවුලෙ අයට කත  කරන්න ඕන..

හරි ඔම්මා.........

Bogam pov.............................

කූ........අනේ...කූ....කොහෙද ඔයා...මම කොහෙන්ද ඔයව හොයගන්නේ....පාක් එක..එතන නේද..චේබල් මෙක කරන්න එපා..ඔයා කොහොමද ...නෑ..ඔය ඒම කරන්නේ..නෑ...

ඉසාරලම බෝගම් ඔය  සන්සුන් වෙන්න..හිතන්න එයා මෙතන් නැත්තම් කොහෙද යන්න ඇත්තෙ ගෙදර ..ඔව් එය  ගෙදර ඇති..

පාටටම පැනලා ටැක්සියක් අරන් ම්ම  කූලගෙ ගෙදරට අවා..බෙල් එක ගගහා ඉන්න බැරි නිසා මම කෙලින්ම ඇතුලටම ගියා..

කව්ඳ මේ...?......

කුකී ආවද..ඉක්මන්ට  කියන්න..එයා ආවද.

ඔයා..කවුද. අපේ කුකීව දන්නවද..එයා කොහෙද දැන්..එයා හොදින් නේද..

ආශ්..එයා ආවෙ නැද්ද මෙහෙ..

කවුද...ඔයා......

මම ඒක කියන්නම්..ඔයල..එයා මම එක්කයි මෙච්චර කල් හිටියේ..ආ..ඔයාලා දන්නවද ටේ ගෙ නුනගෙ හොස්පිටල් එක?

ඔව්..ඇයි...එයාආ..ඉන්න..

චේබල් මාව එහෙට ගෙනියන්න..පීස්..මම හැම්දෙම එතනට ගිහින් කියන්නම්..

සේහුන්........

අප්පා......මම මේ හ්‍යුන් එක්ක යන්නම්...ඔයාල  අපේ කාර් එකේ එන්න..හ්‍යුන්.මගෙ මල්ලි හොදන් නේද..

ඒකට තමයි යන්නෙ..චේබල් තවත් මෙතන ඉන්නෙ නැතුව යන්...

සේහුන් හොස්පිටල් එකට එනකන්ම ම ගෙන ප්‍රශ්න ඇහුවත් ඒ එකකටවත් මම උත්තර දුන්නේනෑ.
මගෙ හිත කිව්වෙම අපි පරක්කු වෙයි කියාඅ නිසා මට වාහනෙන් බැහැලා දුවන් හොස්පිටල් එකට යන්න තරම්  කේන්තියි..එයා කොහොමද එච්චර ලොකු තීනයක් තනියම ගන්නේ......

hyun's baby Boy....[TK]Where stories live. Discover now