💕07💕

660 126 24
                                    

tea pov.........................

කුකීව මීට් වෙලා ඇවිත් අදට දවස් 2ක් ඔම්මා මම වටේමයි..සුගාත් මාව දන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ..ඇයි මෙ...එකම එක පාරක් මට කූව හම්බුනොත් ....

ටෙටේ.............

සුගා හ්‍යුන්......ඔයා මොකද ජනේලෙන් බඩගාන්නේ ආ......ඔම්මා ඔයාටත් මාව මීට්වෙන එක තහනම් කලාද..මේව අපේ හතුරො දැනගත්තොත් ඒම උන හිනා කාල මැරෙන්නේ..බන්..ආ......ඇයි ආවෙ?

හ්‍යුන් ඩෝ එකට කන් තියන් ඉන්න විදිහට හිනා ගියත්කුකීගෙ කදුලු දැක්කම ඒ හැමදේම මට අමතක උනා..ඇයි මේ......

ටික වෙලාවක් හස්ත සන්චා බාශාවෙන් අපි කත කලා..කූ එක්ක ඉදලම ගොඩක් දුරට මට ඒක පුලුවන් දැන්..

සුගා හ්‍යුන් ගාල කඩාගත්තා වගේ ආවෙ නැත්තම් අපිට තව ටික වෙලාවක් කත කරන්න තිබ්බා..

ටේ............ඔයා මොකද මේ දොර ලොක් කරන්..ම්ම්ම්..අරින්න මේක..?

යන්නකො ඔම්මා.....මාව කාමරේක හිර කරලා ඒ මදිවට මගෙම මිනිස්සු රූම් එක දෙපැත්තෙන් දාලා.මොකක්ද ඔම්මා මේ?අඩුම මට තනියෙන්වත් ඉන්න දෙන්න..

මම කෑම අරන් ආව.මේ දොර අරින්න..හෙට සෙරමනි එක වෙලාවෙ ඔයා ෆේන්ට් වෙනවා බලන්න මට ඕන නෑ..

මට ක...න්.න බෑ.....පැහැදිලිව ඇහුනනේ ..දැන් යන්න..මට අදවත් තනියම ඉන්න දීලා..ඔයා කිව්ව ඔකොම මම කලානෙ..

ටේ අහන්නකෝ.මම.

චේබල් ඔම්මා.....යන්න.

ම්ම්......අපි පස්සේ කතා කරමු..

ඔම්මා.......

ම්ම්........

අද දවසටවත් මට තනියම ඉන්න ඕන..ප්‍රොමිස් වෙනවා පැනලා යන්නෙ නෑ කියලා.කෝමත් මගෙ ගැන්ග් එක ඔයාටනෙ වැඩ කරන්නේ..මම ඒක පස්සේ බලාගන්නම් එයාලා එක්ක..

ටේ.....

යන්න..ප්ලීස්........

ම්ම්......

මට දැනුනෙ හැමදේම විකාරයක් වෙලා වගේ.මාසයක් දෙකක්..නෑ..තාම දවස් 2යි එයාව දකින්නේ නැතුව හිටියේ..ඇයි මේ..මම එච්චර එයාට කැමතිද..

hyun's baby Boy....[TK]Where stories live. Discover now