💕09💕

552 105 14
                                    

Tae pov......................

මම ඇතුලට ගියේ බයෙන් නෙවෙයි කිව්වොත් බොරු..මම යනකොට කුකී ජිමින් එක්ක ලොකු කතාවක් එයාල කතා කලේ......කූ කතා කලේ අතින්....ඇයි ඒ....

කූ බබා.......

එයා මම දැකලා අනිත් පැත්ත බලලා.ආයෙ චිම් එක්ක කත කරන්න ගත්තා...මම චිම් ට එලියට යන්න කිව්වට පස්සේ එයා ගියත් එයාගෙ හිත මෙතන කියලා මම තේරුම් ගත්තා..

කූ......බබා...කතා කරන්නකූ මැනික..මොකද මේ...ම්ම්......

මගෙ කතින් සද්දේ එන්නේ නෑ..හ්‍යුන්ගි...ඒක නැති වෙලා

නෑ..නැ..ඒක වෙන්න බෑ..එයාලා කිව්ව මේක හොද වෙයි කියලා...නැතුව කටහඩනැති වෙයි කියලා නෙවේ..මම එයාව් බදාගත්තෙ මගෙන්ම සමාව ඉල්ලන ගමන්..එලියෙ ඉන්න අයට මේක කියන්න්‍ර් කොහොමද කියලා මට හිතා ගන්න බැරිඋනා..ජිම්නි එයා දැනටමත් කියලා ඇති...

කූ..එක පාරක් කතා කරන්න ට්‍රයි කරන්න මැනික.

එයා උත්සාහ කලත් එයාගෙ කටින් වචන ආවෙ නෑ...

හ්‍යුන්ගි..නූනා..හම්බුනාද..

ම්ම්...එයා ගෙදර ..අපි ගියාම මම ඔයාට එයාව මුනගස්සන්නම්..

ම්ම්....ඔම්මලා?

මම එන්න කියන්නම්..ම්ම්..ඉන්න..

මම එලියට ගියේ ආපහු ගුටි කන්න බලන් උනත් කූගෙ හ්‍යුන් මාවත් පෙරලගෙන ඇතුලට ගියා..හ්‍ය්න් උනත් කූ එයාව හග් කරනවට මම කැමති නෑ.

ඔම්මලත් ඒ එක්කම ඇතුලට ආව..
කූගෙ ඔම්මත් අඩනවා..මම මොකක්ද මේ කලේ..වෙඩින් එක දව්සේ කූ කොච්චර සතුටින් ද කත කලේ කියලා අනිත් හැමෝටම ව්ඩා මම හොදටම දන්නවා..මම ඔම්මලා කූ එක්ක හිටපු නිසා ඩොක්ට මීට් වෙන්න ගියා..

එන්න mr..kim.

මොක්ක්ද ඩොක්ට මේ වෙන්නේ..ඇයි එයාගෙ කටින් වචන එන්නේ නැත්තේ..

ඒක මම ඔයාගෙන් අහන්න ඕන..නේද..මමඑදා ඔයාට පැහැදිලිව කිව්වා එයාව ස්ට්‍රෙස් කරන්න එපා කියලා..ඒත් ...කෝම උනත් අපි බලමු.එයාගෙ ඔපරේශන් එක සක්සස් නිසා එයාගෙ කටහඩ ආයෙ එයි.

hyun's baby Boy....[TK]Where stories live. Discover now