chapter 4

2.5K 554 43
                                    

Taehyung's pov....

මං ජන්කුක්ව බලලා ඇවිල්ලා හිටියේ මගේ කැබින් එකෙ....

අද ගොඩාක් ලොකු වැඩක් මට තිබ්බෙ නැහැ....

පැයකට විතර පස්සෙ මගේ වේලාව ආවම මං ගියේ මගේ පෙශන්ට්ලාව check කරන්න....

මං මට භාරව ඉන්න රෝගින්ගේ අලුත් තත්වේ ගැන බල බල ඉද්දි එතනට කලබලෙන් දුවගෙන ආවේ C බිල්ඩිමේ ඉන්න අර ඇටෙන්ඩන්....

🐯: ඔහෝ මොකද මේ හදිස්සියේ ?

👨: dr.kim ඔයාගෙ පෙශන්ට් ජන්කුක්-

🐯: මොකක්!!! මොකක්ද ජන්කුක්ට වෙලා තියෙන්නෙ....

ඇටෙන්ඩන් හති ඇර ඇර ජන්කුක් ගැන කියන්න හදද්දි මං උන පාර ටිකක් සද්දෙන් කෑගැහුව්වේ ඇටෙන්ඩන්ගේ කතාවටත් බාදා කරලා....

ඊට පස්සේ ජන්කුක්ට මොකද වෙලා තියෙන්නෙ කියලා අහලා ඇටෙන්ඩන්ගේන් උත්තරයක් මට හම්බෙන්නත් කලින්ම මං මගේ කැබින් එකෙන් බෙහෙත් ටිකත් අරන් එහෙමම දිව්වේ C බිල්ඩිමට.....

බිල්ඩින් එකෙ ඇතුලට දුවගෙන ආපු වේගෙන්ම මං ජන්කුක්ගේ කාමරේ පැත්තට දිව්වා...

මං ජන්කුක්ගේ කාමරේ පැත්තට කිට්ටු වෙද්දි මට ඇහුනේ ලොකු ඝෝෂාවක්.....ඔව්, වෙනදාට වඩා ජන්කුක් ඉන්න කාමරේ පැත්තේ ඒ වේලාවේ සද්දෙ වැඩියි....

අඩිය ඉක්මන් කරලා මං ඒ පැත්තට යද්දි දැක්කෙ තවත් ඇටෙන්ඩන්ලා වගේම නර්ස්ලා කිහිප දෙනෙක් ජන්කුක්ව පාලනේ කරන්න උත්සාහ කරනවා....

ජන්කුක්, එයා ඊයෙට වඩා හුගාක් වෙනස්...එයාගෙ හැසිරිම හරිම දරුණු පාටයි...

අතේ බිදුන විදුරු කට්ටක් අරන් එයා හදන්නෙ එයාටම තුවාල කරන් වටේ ඉන්න අයටත් තුවාල කරන්න....

මං එයාගෙ කාමරේ දොර ඉස්සරහට අඩිය තියනවා එක්කම මාව අර ඇටෙන්ඩන් නැවැත්තුවා....

👨: dr.kim ඔයාට ඇතුලට යන්නම ඕනි ද ?

🐯: ඔයා මොනාද මේ කතා කරන්නෙ... එයා මගේ පෙශන්ට් මං ඇතුලට නොයා කොහොමද...

👨: එත් එයාගෙ තත්වේ දරුණුයි දැන්..

🐯: මෙතන එහෙම අය නැතුව හොද මනසින් ඉන්න අය නැහැ නේ....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now