chapter 22

2.1K 423 70
                                    

ටේට බෝගම්ගේ කාමරේ එහා පැත්තෙන්ම කාමරයක් බෝගම් දුන්නේ හැම නිතරම ඒ කාමරේට රිංගන්න පුලුවන් අදහසෙන් උනාත් ඒ හීනේ බොඳ වෙලා ගියේ ටේ බෝගම් ලඟ තියෙන extra key එකත් කොහොම හරි ඉල්ලන් හැම වෙලාවෙම කාමරේ ලොක් කරන් ඉන්න තිරණේ කරපු නිසායි.........

ටේ දවසේම ඒ කාමරේ ඇතුලේ ඉදන් කල්පනා කරේ බෝගම්ගේ කාන්දම් හතරව ( බොඩිගාර්ඩ්ලා හතර දෙනාව) බෝගම්ගේන් ඈත් කරන විදිහ ගැන...

හොසොක් කිව්වා වගේම එයාලා හතර දෙනා බෝගම්ගේ පස්සෙන්මයි....

උන් දිහා බලපු ටේට හිතුනේ බෝගම් එක්ක මුන් හතර දෙනා bathroom එකටත් යනවා ද කියලායි....

ටේට උන් හතර දෙනාව එක පාර යවන්න අමාරු නිසා හතර දෙනාටම විදි හතරක් පාවිච්චි කරන්න වෙනවා...

ටේ එයාගෙ කාමරේ ඇතුලේ ඉන්නකන් කලිසම් , t.shirt ඇදගෙන ඉන්න පරණ ටේම උනත් ටේට කාමරෙන් පිටදි වෙනමම අලුත් ටේ කෙනෙක් වෙන්න උනා...

ටේට සායවල් , ගවුම් , crop top ඇදලා පුරුදු නැති උනාත් මේ mission එක විදිහට එයාට ඒක කරන්නම සිද්ද උනා...

මොකද බෝගම්ව නම්ම ගන්න තියෙන එකම දේ විදිහට ටේට මතක් උනේ ටේගේ හැඩ වෙලා තියෙන ඇඟ ගැහැනු ලමයින්ගේ ඇඳුම් වලින් තවත් ලස්සන කර ගන්න විතරයි........

කොහොම හරි පැය දෙකක වගේ කල්පනා කිරීමකින් ටේට උන් හතර දෙනාව පන්නන්න පුලුවන් විදි හතරක් මතක් උනා....

🐯: දවස ගානේ හතර දෙනාටම වැඩේ දුන්නා නම් හරි...හෙටම වැඩේ පටන් ගන්නවා....

කියලා තමන්ටම කියා ගත්ත ටේ එයා ඇදගෙන හිටිය රතු පාට ශොර්ට් එකයි කලු croptop එකයි ගලවලා එයාගෙ සුපුරුදු පරිදි sweatpants එකයි t.shirt එකයි ඇන්දා....

__________________________🌻🌻🌻🌻

(Next day...🌄)

උදේ alarm එකට නැගිට්ට ටේ එයාගේ උදේ වැඩ ටික කරගෙන කාමරේන් එලියට ඔලුව දාද්දි දැක්කේ බෝගම්ගේ කාමරේ ඉස්සරහා බොඩිගාර්ඩ්ලා හතර දෙනාගෙන් එක්කෙනෙක් හිටගෙන ඉන්නවා...

ආයේම සද්දේ ඇහෙන්නෙ නැති වෙන්න හිමීට දොර වහපු ටේ තනියම හිනා වෙන ගමන් එයා ගාව තිබ්බ ඇදුම් වලින් side එකේ දන්වැල් වලින් හැඩ උන එයාගේ back side එක විතරක් වහ ගන්න පුලුවන් පොඩි කලිසම් කෑල්ලත් එක්ක බඩ ලගට දිග skinny එකක් ඇදගෙන බෙල්ලට එයා දාගෙන ඉන්න හොසොක් දුන්න මාලේට අමතරව චොකර් එකකුත් දාගෙන එලියට ගියා....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now