Chapter 1

436 78 115
                                    

Jimin pov

අද නම් මනරම් දවසක්. කුරුල්ලන්ගේ නාදයයි ලස්සනට පිපුණු මලුයි ඊටත් වඩා විදිය පුරා ඉන්න සුරුපී ලලනාවත් දැක්කම හිත ඇදිලා යනවා.

 කුරුල්ලන්ගේ නාදයයි ලස්සනට පිපුණු මලුයි ඊටත් වඩා විදිය පුරා ඉන්න සුරුපී ලලනාවත් දැක්කම හිත ඇදිලා යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආහ්.... කුමන මිත්තණියගේ වස්ත්‍රයක්ද ඒ මගේ සිරුරේ ගැටුණේ. මේ කවරෙක්ද. මේ කුමක්ද ඇය ඒ ඇදගෙන සිටින්නේ අහෝ හිඟන්නියන්ද කොහෙද සිරුර වසාගන්න තරම්වත් රෙදිකඩත් අයට නැතිව ඇති

ඔළුවේ දමාගෙන සිටින අටමගල නිසා ඇගේ වත මට නිසියාකාරව පෙනුණේ නෑ ඉක්මණින් නැගී සිටි ඇය මට පැවසූ දෙයින් මට සිහිමූර්ජා වීමට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔළුවේ දමාගෙන සිටින අටමගල නිසා ඇගේ වත මට නිසියාකාරව පෙනුණේ නෑ ඉක්මණින් නැගී සිටි ඇය මට පැවසූ දෙයින් මට සිහිමූර්ජා වීමට ගියා

"Park Jimin මං තමුසෙව මරනවා "

කිරි මුත්තනුවන්ට සුනඛයින් පැනපි. ඇය කෙසේද මගේ නම දන්නෙ ඇය ආපසු හැරී දුවන්න හැදුවත් පය පැකිලී බිම අද වැටුණා. ඒ මදිවට මගේ සිරුර. උඩ ඊටත් මදිවට ඇගේ තොල් මගේ තොල් මත. මගේ සිරුර තරමක් අප්‍රාණික වුණා. මගේ හිවල් බුබුල ඇය ගත්තා. එවර නම් ඇය පසු නොබලාම දිව්වා. ඇය පසුපස ගියත් මට ඇයව සොයාගන්න නොහැකි වුණා.

~ Gumiho's Love ~Where stories live. Discover now