Chapter 9

177 59 151
                                    

Jimin ඒ කියපු කතාවට එතන හිටපු එක්කෙනෙක්ගෙ මුළු ඇඟම පණ නැති වෙලා ගියා.

වෙන කවුරුත් නෙවෙයි ඒ





























Jungkook ගෙ 😱

Author pov

Suga : අදුරේ ආත්මය තමයි මේක කරන්න ඉන්න එකම එක්කෙනා.

Tae : එයාට ඒක තනියම කරන්න බෑනෙ hyung.

Namjoon : මන්තර බිඳින්න කවුරු හරි එයාට උදවු කරලා තියෙන්න ඕනා.

Jk : Hyung මට දෙයක් කියන්න තියෙනවා.

Jin : ඇයි kookie මොනවා හරි දෙයක් දැක්ක ද ?

Jk : Hyung මට...... මට..... සමාවෙන්න hyung. මම තමයි එයාට ඇතුල් වෙන්න උදවු කරේ. මට සමාවෙන්න hyung. Hwang soo කිව්වා ඒ දේ නොකළොත් Hesu ට කරපු දේම Nora ටත් කරනවා කියලා. එයාලා හැම පැයක දීම Nora ගෙ photos ගහලා එව්වා එයාල Nora ගැන අවධානයෙන් ඉන්නවා කියලා පෙන්නන්න. මට සමාවෙන්න hyung.

එහෙම කියපු Jungkook මූණ අත් දෙක අස්සෙ හංගන් අඩන්න ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

එහෙම කියපු Jungkook මූණ අත් දෙක අස්සෙ හංගන් අඩන්න ගත්තා. කවුරු හරි ඇවිත් එයාට කම්මුල් පාරක් දීල බනින කල් එයා බලන් හිටියා.

Jungkook කියපු දේ නිසා ටික වෙලාවක් out of mind හිටපු Jimin ඉදපු තැනින් නැගිටලා Jungkook ගාවට ගිහින් එයාව ඇදලා අරන් 😳














































බදා ගත්තා ☺
( ගහයි කියල හිතපු අය වෙනුවෙන් මගේ කනගාටුව 😌 එව්වා කොහෙද මාත් එක්ක )

මෙච්චර කලක් මතක් නොකර හිටපු නමත් එක්ක Jimin ගෙ හිත වේදනාවෙන් පිරිච්ච මතකයන් ගොඩක් එක්ක පිරිලා ගියා.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
~ Gumiho's Love ~Donde viven las historias. Descúbrelo ahora