Chapter 13

197 55 677
                                    

♡ Chapter 12 , 50 දෙනෙක් බලලා ඇයි ඒ අනිත් ඒවා කියවන්නෙ නැතුව කෙලින්ම chapter 12 බැලුවෙ 😳 අනිත් ඒවගේ reads තිස් ගානයි නේ තියෙන්නේ

_______________________________________________________________

Chathu : ඔයා කොහොමද ඒක කරේ...... ඔයා නේද එතකොට ඒ......












































































































අජුශ්ශී 😳

* flashback *

Author pov

රෝස පාට ගවුමක් ඇඳපු අවුරුදු 7 ක විතර පොඩි කෙල්ලෙක් orphanage එක පිටි පස්සෙ තිබුණු කැලේ ඇතුලට ගියේ කාටවත් නොදැනී. ලස්සන කහ පාට සමනලයෙක් පස්සෙ ගියපු පොඩි කෙල්ලට තමන් orphanage එකෙන් ඈතට යනවා දැනුනෙ වත් නෑ.

ටික දුරක් සමනලයා පස්සෙ යද්දි ඌ පේන්නේ නැතුව ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික දුරක් සමනලයා පස්සෙ යද්දි ඌ පේන්නේ නැතුව ගියා. හවස් වෙලා තිබුණ නිසාත් , කැලේ තිබුණු රූස්ස ගස් නිසාත් හැමතැනම අදුරු වෙලා තිබුණා. බයෙන් වගේ වට පිට බලපු පොඩි කෙල්ල අඩන්න ගත්තෙ තමන් අතරමං වෙලා කියලා දැනුන නිසා. එකපාරම ගස් අස්සෙන් සද්දයක් ආවා. අඩ අඩ හිටපු කෙල්ල තවත් බය වුණා. ගස් අස්සෙන් එළියට ආවේ සුදු පාට දැවැන්ත කොටියෙක්.

 ගස් අස්සෙන් එළියට ආවේ සුදු පාට දැවැන්ත කොටියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ Gumiho's Love ~Where stories live. Discover now