Chapter 15 🦊

155 57 153
                                    

Shiya pov

මං අනිත් පැත්ත හැරෙද්දි එතන හිටියේ  නපුරු angle ලුයි Hobi oppa යි. හැබැයි මගේ boyfriend කියලා කිව්වේ නම් මට ඕන කෙනා නෙවෙයි.

Jimin : මං තමයි Shiya ගෙ boyfriend. ඇයි තමුන්ට ප්‍රශ්නයක් ද?

Yeon Jay : Mr. Park ඔයා?

Jimin : ආ.. මේ... Mr. Yeon Sung ගෙ පුතා නේද? දැන ගන්න එහෙනම් මම තමයි Shiya ගෙ boyfriend.

හයියූ.. ඇයි hobi oppe ඔයාට ඒක කියන්න බැරි වුණේ. දැන් ඉතින් රඟපාන්න එපැයි. සැක හිතන්න දෙන්න බෑනේ.

Shiya : අයියෝ බබා මොකද අනේ පරක්කු වුණේ. මං කොච්චර වෙලා බලන් හිටියද ඔයා එනකල් පැටියෝ.

ඒ පාර Jimin හොල්මනක් දිහා බලනවා වගේ මං දිහා බැලුවා. බලලා හිනා වුණා. හරි ජොලි ඇති එයාට.

 හරි ජොලි ඇති එයාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin : ආ.... sorry sorry babygirl. මට මඟදී hobi hyung හම්බ වුණානේ. ඉතින් පොඩ්ඩක් පරක්කු වුණා. Yeon Jay ගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා නේද?

Yeon Jay  : අම්.. මං යනවා Shiya

එයාට එකපාරටම මොකක් වුණාද මන්ද. මට පාට් දදා ඉඳලා නපුරු angle ඉස්සරහ පූස් පැටියෙක් වුණා. Yeon Jay ගියා විතරයි අර භූත ජෝඩුව ආවා.

Sojun : ඒ බං අපි දෙන්න එද්දි Yeon Jay වගේ කෙනෙක් දැක්කා. උඹ දැක්කේ නැද්ද Shiya

Shiya : මගෙන් මුකුත් අහගන්න එපා උබලා. ආ....මේ thanks Mr. Jimin

Jimin : Thanks කරලා නම් මදි

Nora : ඇයි මොකද වුණේ?

මං ඉතිං උන් දෙන්නට මුල ඉඳන් අගටම විස්තරේ කිව්වා.

Hobi : යා.... මේ පොඩි කෙල්ල උබට මොනා දෙන්නද ?

Jimin : ඒක මං ඕන වෙලාවට ඉල්ල ගන්නම් කෝ

මොන මගුලක් ඉල්ලයි ද දන්නේ නැහැ.

Nora : ආ.. ඒක නෙවෙයි ඉතින් Yeon Jay මොකද Mr. Jimin ට බය වුණේ?

~ Gumiho's Love ~Where stories live. Discover now