Chapter 17 🦊

170 54 114
                                    

Shiya pov

Jimin : එයාලා මොකද මෙහේ කරන්නෙ

ඔන්න ඇහුවා ගොං ප්‍රශ්නයක්. Couple එකක් වුණාම කොහොමත් park එනවනේ අනේ.

Tae : Suga hyung නුයි Chathu යි නේද? දෙන්නා දැන් date වලටත් යනෝ වගේ.

Shiya : It just a normal thing අනේ ඇයි ඔයාලා ඒක ඔච්චර ලොකුවට හිතන්නේ

Jimin : මොකද අපි Suga hyung ගැන දන්න නිසා. කෙල්ලෙක් දිහා හැරිලා වත් බලපු නැති එක්කෙනා දැන් park ගානෙත් රස්තියාදු වෙනවා.

Angle එහෙම කියලා ගිහින් Mr. පූස්ගෙ බෙල්ල බදා ගත්තා. Mr.පූස් රතු වුණා. ලැජ්ජ හිතිල ද කොහෙද

Jimin : Hyung , Chathu ට park එක පෙන්නන්න ද ආවේ?

Chathu : නෑ park එක අතුගාන්න ආවේ.

Suga : උබලා මොකද මෙහේ කරන්නේ?

Shiya : අපි මේ පවුලේ date එකකට ආවා.

Chathu : ඒ කිව්වේ?

Jimin : Yeona ට තනියම Tae එක්ක date එකකට යන්න බැහැ කිව්ව නිසා අපි ආවා තනි රකින්න.

Yeona : මට date එකකට යන්න ඕන වුණේ නැහැ. ඔයාලයි මාව ඇදගෙන ආවේ.

Chathu : Yeona කියන්නේ Tae oppa ගෙ girlfriend ද?

Tae : ආ.... ඔව් ඔව්

Yeona : යා... බොරු කියන්න එපා

Loudspeaker couple එකත් හම්බ වුණු නිසා කට්ටියම ගියා roller coaster එකේ.

Jimin : ඕකෙ යන්නම ඕන ද ?

Shiya : ඇයි චූටි බබා බයද ? බය නම් අපෙ omma එක්ක පහළට වෙලා ඉන්න

Jimin : බය ? බය කියන දේ මං දන්නෙවත් නෑ.

එහෙම කියලා මට smirk එකක් දාලා අඩන්න වගේ මූණ හදාගෙන ගිහින් seat එකක වාඩි වුණා. Angle එහා කොනේ ම ඊට පස්සේ මම , .yeona , Tae oppa , Mr. පූස් , Chathu. Roller coaster එක start කරලා හිමීට උඩ ට යන්න ගත්තා. එකපාරටම ඒක පහළට එද්දි ඔන්න බබා අඩන්න ගත්තා.



















































Jimin : අන්ද්වේ..... ආහ්....... මේක නවත්තපියා.....ව්.... omma..... ආහ්...... මට බහින්න ඕනේ...... ආහ්....

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
~ Gumiho's Love ~Donde viven las historias. Descúbrelo ahora