Part 7

2.1K 315 91
                                    


deji ට උදේම class ඉවර වුන නිසා එයා mimi එක්ක university එකේ garden එක පැත්තට ගියා.

deji - මේ මන් අහන්නමයි හිටියේ ඔයා මගෙන් මොනාහරි හන්ගනව ද?

mimi - මොනා..මේ මන් ඇයි එහෙම අහන්නේ?

deji - නැ නිකන් ඔයා මාත්  එක්ක ඉද්දි වෙනදට වඩා ටිකක් කලබලයි.

mimi - එහෙම...ද?

deji - මේ අහන්නකො mimi මන් ඔයාව දන්නේ චුටි කලේ ඉදන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

deji - මේ අහන්නකො mimi මන් ඔයාව දන්නේ චුටි කලේ ඉදන්.ඔයා මොනාහරි මගෙන් හන්ගද්දී මට එක ගොඩක් දැනෙනවා.කියන්නකෝ ඔයා ප්‍රශ්නෙකද?

mimi - මේක තවත් ඔයාගෙන් හංගන එක හොද නැහැ. මායි professor jimin නුයි affair එහෙක ඉන්නේ.

deji - යකෝ උබ දැන්ද මට කියන්නේ අහ්හ්හ්හ්? මරන්න හිතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

deji - යකෝ උබ දැන්ද මට කියන්නේ අහ්හ්හ්හ්? මරන්න හිතයි.ඉතින් කොච්චර කල් ද කියපන්?

mimi - දැනට සති 2ක් වගේ

deji - ඔය හරි  නරකයි හොදේ මට කිව්වේවත් නැ

mimi - එක නෙවේ දැන් තියන ප්‍රශ්නේ

deji - එහෙනම්

mimi - මට ඔයාට දෙයක් කියන්න තියනවා jungkook ගැන

deji - කියන්න

mimi – jungkook ආදරේ -

mimi ට වාක්‍ය සම්පුර්න කරන්න ලැබුනේ නැ.deji ගේ phone එක ring වුනා

My Rude Professor  Husband (21+💦)Where stories live. Discover now