Part 29

1K 196 93
                                    


jungkook උපරිම වේගෙන් ගෙදරට යද්දී දැක්කේ එයාගේ අයියා පුටුවක ගැටගහල තියන eunbi වයි. කෙල්ල jungkook ව දැක්ක ගමන් ගොඩක් සතුටින්  කෑගැහුවා.

eunbi - jungkook ඔප්පා ඔයා ආවද baby මේ බලන්නකෝ ඔයාගේ අයියා මාව ගැටගහලා 

 eunbi - jungkook ඔප්පා ඔයා ආවද baby මේ බලන්නකෝ ඔයාගේ අයියා මාව ගැටගහලා 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk - අනේ ඇත්තද?

jk කෙල්ලගේ ලගට යනගමන් සමච්චලේට වගේ හිනා වුනා 

eunbi - ඔයා ඊයේ මට meet වෙමු කියලා දාලා තිබ්බා msg එක නිසයි මන් ආවේ. බලන්නකෝ මේ jin ඔප්පාට පිස්සුද කොහෙද මාව ආපු ගමන් පුටුවක තියලා ගැටගැහුවා. ඔයා දන්නවනේ koo මන් ඔයාට කොච්චර ආදරේ ද කියලා.

jk - කටවහගනින් යකෝ 

කොල්ල මුළු ගෙදර දෙදරන්න වගේ කෑගහද්දී කෙල්ල ගොඩක්  බය වුනා. එතකොට තමයි කෙල්ලට තේරුනේ එයා මෙහෙ ඇවිත් කරගත්තේ ලොකු වැරද්දක් කියලා 

eunbi - ඔප්පා..... ඇයි... මේ.......... 

jk - තමුසේ හිතුවද මන් කිසි දෙයක් දන්නේ නැහැ කියලා? මන් දන්නවා මන් ඔක්කොම දන්නවා. තමුසේ අර ටෙහ්යුන්ග් එක්ක එකතු වෙලා කරපු plans ගැන මන් ඔක්කොම දන්නවා

eunbi- අනේ baby මන් මුකුත් කරේ නැහැ. මන් deji මෙහෙන් ගිය එකට කිසිම සම්බන්දයක් නැහැ

rm - ඔය පැන්නේ බළලා  මල්ලෙන් එලියට 

rm - ඔය පැන්නේ බළලා  මල්ලෙන් එලියට 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

eunbi- ම...ම  මේ.... 

jin - දැන් වත් නවත්තගන්නවා  තමුසේගේ ඔය බොරුව 

jk - මන් ඔයා කෙල්ලෙක් නිසා මෙච්චර වෙලා ඉවසීමෙන් කතා කරේ. එත් තව ටිකකින් මගේ ඉවසීමේ සීමාව පනිනවා.

eunbi - baby ඔයා කියන දේවල් මට තේරෙන්නේ නැහැ

jk - තමුන් එදා මන් drinks අරන් ඉන්න වෙලේ මගෙත් එක්ක sex ගත්තා ඒකත් බලෙන්ම. ඒ විතරක් නෙවේ ඒක video කරගෙ මාව blackmail කරා මගේ wife ට පෙන්නනවා කියලා. ඒ වෙනුවට මන් ඔයා එක්ක sex ගත්තා මොකද මගේ wife මේක දැනගන්නවට මන් කැමති වුනේ නැති නිසා. එත් තමුන් මොකක්ද කරේ අර video එක deji ට යැව්වා. ඒත් ඒ video එකේ තමුන් මට බල කරන කොටස තිබ්බේ නැහැ. මන්  දන්නවා මේ ඔක්කොම ඔයාගෙයි ටේ ගෙයි plans කියලා

jin - දැන් කියනවා කොහෙද ඒ clip එක '

eunbi - wow jungkook ඔයා මාර fast නේ. ඇදේ දි වත් මේ තරන්  fast නැහැ ඔයා.

rm - ඔය කියවිල්ල ඇති දැන් කියනවා ඒ video clip එක කෝ

eunbi - අනේ koo මන් ඒක ඔයාට කියන්න බැහැ කිව්වොත් 

jk - මන් දන්නවා එදා තමුසේ මගේ ගෙදරට එන video clip එක අපේ cctv වල තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk - මන් දන්නවා එදා තමුසේ මගේ ගෙදරට එන video clip එක අපේ cctv වල තියනවා. එත් අපේ room එක්දි වුන දේවල් ඒ cctv records වලින් අයින් වෙලා තියනවා. එහෙම වෙන්න බැහැ නේ 

jin - අපි දන්නවා ඒක තමුන් ගාව තියන බව

eunbi - oh just shut up boys. jungkook තමුන් අයිති මටයි. නැතුව අර deji ට නෙවේ.

jk - තමුන් කියන්නේ නැහැ නේද?

eunbi- ඔව් නැහැ තමා 

rm - ඔයා කියන්නේ නැති බව දන්නා නිසාම අපි  කෙනෙක්ව එක්කන් ආවා.

jk - servent අරයව එක්කගෙන එන්න 

.

.

.

.





හලෝ ළමයි කාලෙකින්

 පොඩි ප්‍රශ්න වගයක් නිසා wattpad එපා වෙලා හිටියේ 

අනික අපිට test 29 ඉතින් මන් lap එක අයින් කරා ටික දවසකට පාඩම් කරන්න

පුළුවන් චුට්ට තමා type කරේ 

ඔයාලගේ comments අඩු වෙද්දී ඉතින් මටත් කතාව දෙන්න හිතෙන්නේ නැහැ. මන් අන්තිමටම  දුන්න වෙලේ මට හිතුනා ආයේ කතාව දෙන්නේ නැහැ කියලා. මොකද ඔක්කොමලා කියවල vote කරලා යනවා කතාවට comment එකක් දන්නේ නැතුව.

මෙච්චර මහන්සියෙන් type කරලා ඔයාලා එහෙම කරාම මට හිතුනා  කතාව ලියලා  මොකදට කියලා 

ඔයාලා දාන comment මත තමා කතාව යේ denawada ඳා කියලා තීරණේ වෙන්නේ 

bye 

My Rude Professor  Husband (21+💦)Where stories live. Discover now