Part 27

1.1K 198 34
                                    

iu - deji pregnant ලු

rm - මොකක් කිව්වා

iu - yahh කෑගහන්න එපා ඔතන jungkook ඉන්නවනම් එයාට ඇහෙයි 

rm - නැ නැ එයා නැහැ. මොකක් ද දැන් ඔයා කිව්වේ

iu - deji pregnant. jk ට අද මේ ගැන කියන්න ඉදලා තියෙන්නේ ඒත් කියලා නැහැ 

rm - අනේ දෙයියනේ මේ දේවල් jungkook දැනගත්තොත් උට පිස්සු හැදෙයි 

iu -  ඒ නිසා දැන්ම මේ දේවල් කියන්න එපා

rm - ටේ ඔහේද?

iu - නැහැ නැහැ එයා deji ව මෙහෙන් දාලා ගියා

rm - ඔයාට හිතෙන්නේ නැද්ද මේ jungkook කියපු දේවල් එක්ක taehyung මේවට සම්බන්ද ඇති කියලා

iu - ඔයාට පිස්සුද නම්ජූන් ඒක නම් කීයටවත් වෙන්න බෑ. මන් ටේ ව දන්නේ ගොඩ  කාලෙක ඉදලා. එයා මෙහෙම කරා වෙන්න බෑ

rm - එත් ඔයාට හිතෙන්නෙම නැද්ද ටේ deji ට ආදරේ කරනවා කියලා.

iu - මටත් ඒක තේරුනා එත් මට ටේ ව විශ්වාසයි එයා මෙහෙම දෙයක් කරන නැහැ.

rm - hm දැන් deji හොදින්ද?

iu - තාම අඩනවා එයා නම්. මොනා කරන්නද මන්දා මන් ටේ ට call කරලා කිව්වා පොඩ්ඩක් deji ව එලියට එක්කන් යන්න කියලා

rm - hm ඒක සමහර විට හොද වෙයි 

iu - හරි නම්ජූන් මන් ඔයාට මොනාහරි විශේෂ දෙයක් දැන ගත්තොත් call එකක් දෙන්නම්

rm - හරි iu thanks 

call end 

call එක ඉවර වුනගමන් නම්ජූන් ගියේ jin ව හොයාගෙන ඒ යද්දී jin jk ව ඇදෙන් තියලා ඔලුව අතගානවා. rm ආපු බව දැක්ක jin jk දිහා එක පාරක් බලලා room එකේ දොරත් වහගෙන නම්ජූන් ලගට ආවා.

jin - ජූන් ඔයා මොනාහරි දැනගත්තද?

jin - ජූන් ඔයා මොනාහරි දැනගත්තද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Rude Professor  Husband (21+💦)Where stories live. Discover now