(මගේ yenuli අක්කට සූටිම සූටි surprise එකක් )
jungkook ගෙදර යද්දී deji හිටියේ sofa එකේ වාඩි වෙලා ඔලුව බිමට හරවන් හිටියේ. කෙල්ලට මොකක්හරි අසනීපයක් කියලා බය වුන නිසා jk ඉක්මනින්ම deji ලගට දුවගෙන ගියා
jk - baby ඔයා හොදින්ද?
එත් jk ට ලැබුනේ එයා හිතපුවත් නැති ප්‍රතිචාරයක්. deji jungkook ගේ කම්මුලට ගැහුවා
jk - deji
deji - තමුසේනම් මහා තිරිසනෙක් jungkook
jk - baby මොනාද ඔයා මේ කියන්නේ
deji - මට තේරුනා තමුසේ කවදාවත් වෙනස් වෙන්නේ නැති මිනිහෙක් කියලා. මන් business trip එක ගිහින් ආපු දවසේ ඉදන් තමා මට සැක හිතුනේ. එත් ඉවසුවා මගේ jungkook මට ආදරේ ඇති කියලා
jk - baby ඔයා මොනා-
deji - මොකෝ තමුන්ගේ හොර වැඩ ටික මට අහුවුණාම ගොතගහෙනවද? මුලින්ම ඔයා මගේ phone calls answer කරේ නැහැ. එකත් කමක් නැ කියමු ඔයා busy නිසා. එදා මන් ගෙදර ඇවිල්ලා ඔයාව hug කරාම කවදාවත් නැතුව මාව තල්ලු කරා. හරි එකත් කමක් නැ ඔය stress එකේ හිටපු නිසා කියලා හිතමුකෝ. ඊලග දවසේ මන් අපේ room එක අස් කරද්දී මට room එකේ තිබිලා කරාබුවක් හම්බුනා. ඔයා මන් නැති දවස් වල කෙල්ලෙක් එක්කන් ආවද කියල සැක හිතුනත් මන් ඒකත් අමතක කරා. ඔයා මට එහෙම කරන නැති බව විශ්වාස කරපු නිසා. මන් ඔයාට එදා lunch අරන් ගිය වෙලේ ඔයා eunbi ගේ පැත්ත අරන් මාව office එකෙන් පැන්නුවා. ඒ වෙලේ ටේ ඔප්පා ඇවිත් මගේ හිත සැනසුවා jungkook eunbi ව හම්බවෙන්න ඇත්තේ මොකක්හරි official දෙයක් නිසා වෙන්න ඇති කියලා. ඒ නිසා මන් ඒකත් විශ්වාස කරා. එදා රැ ඔයා මා එක්ක dinner එකට යන්න එයි කියලා බලන් හිටියත් ඔයා අවේ නැහැ. එත් මන් ඉවසුවා. එතකොට අද උදේ ඇදුන් ටික washing machine දාද්දි මම ඔයාගේ shirt එකේ කෙල්ලෙක්ගෙ lipstick marks දැක්කා. එත් ඉවසුවා. දැන් කියනවා මේ video වල තියන ඒවා දැක්කට පස්සෙත් මන් තවත් තමුසෙව විශ්වාස කරන්න ඕනෙද?
YOU ARE READING
My Rude Professor Husband (21+💦)
Fanfiction"බැල්ලි උබට ඒ taehyung කාරයාගේ කරේ නගින්න පුදුම ආසාවක් නේ තියෙන්නේ මන් තමා උබට හොද පාඩමක් උගන්නන්නේ" - from jungkook - "ඇයි jungkook ඔප්පා ඔයා මට මෙහෙම කරන්නේ " - from deji - " උබට වටින් නැත්තන් මන් එයාව මගේ කරගන්නවා" - from taehyung -