rm mom - දෙන්නගේ කතාව ඉවර නම් කන්න එන්න වඩාත් ඇති නේ
kang - හරි ඔම්මා
rm- මන් wash එකක් දාගෙන එන්නම් kang ඔයා පහලට යන්න
kang - හරි හ්යුන්ග්
________________________________________________________
At taehyungs office
ටේ - oh deji ඔයා ඊයේ අවේ නැ නේද?
deji - ඔව් ඔප්පා ඇයි මොකක්හරි විශේෂ දෙයක් තියද?
ටේ - අපිට business party එකක් තියනවා paris වල
deji - මොකක්
ටේ - ඔව් දවස් 4 ක
deji - කවද්ද යන්නේ?
ටේ - හෙට උදේ
deji - මට jungkook වත් එක්කන් එන්න පුලුවන්ද?
ටේ - deji අපි යන්නේ business meeting එහෙකට මිසක් honeymoon එහ්කට නෙවේ යන හැම මගුලටම ඔය මිනිහව එක්කන් එන්න හදන්න එපා.
ටේ මුළු office room එකම දෙදරලා යන්න තරන් සද්දෙන් කෑගැහුවා.deji ගොඩක් බය වුනේ කවදාවත් ටේ එයාට මෙච්චර සද්දෙන් කෑගහන් නැති නිසයි.
deji - ඔප්පා
ටේ - ඇයි ඔයාට මා එක්ක යන්න බැහැ ද?
deji - එහෙම දෙයක් නෙවේ, මන් එන්නම්
ටේ - හ්ම්ම්ම්
__________________________________________
jk – jagiyaa ඔයා ප්රශ්නෙකද?
YOU ARE READING
My Rude Professor Husband (21+💦)
Fanfiction"බැල්ලි උබට ඒ taehyung කාරයාගේ කරේ නගින්න පුදුම ආසාවක් නේ තියෙන්නේ මන් තමා උබට හොද පාඩමක් උගන්නන්නේ" - from jungkook - "ඇයි jungkook ඔප්පා ඔයා මට මෙහෙම කරන්නේ " - from deji - " උබට වටින් නැත්තන් මන් එයාව මගේ කරගන්නවා" - from taehyung -