Part 09

353 112 26
                                    

Secret

Chapter 09

" හයිනොව් හයිනොව් "

මයේ ඉන්ග්ලිෂ් වලට මගෙන්ම අහුල ගත්ත වින්ග්ලිෂ් කෑලි ටිකකුත් දාල සොන්හියා කියද්දී මට බකස් ගාල හිනා වුනා . ඒ අතර පාලිකා යු කියපු දේත් එක්ක මට දැනුනේ පියබා යනවා මා ආකාසයේ වගේ ෆීලින්ග් එකක්.....

මායි සොන්හියයි නැගිටලා ඉක්මනට එලියට යන්න ගියා. ආපු අයගේ නම් ඇහුවම සොන්හියා කුලප්පු වුණ වුණ විදිහට එකී එලියට යන්න ගියේ ෂූස් දෙක නැතුව. මෝඩ සොන්හියා 😂💔

"කුමරුනි.. පැමිණෙන්න "

ස්ටෝබෙරියා වගේම ජිමිනුත් ඇතුලට එක්කන් ගියාම මන් ඉදගන්න තැනින් ස්ටෝබෙරියත් ඊට ටිකක් සයිඩ් එකෙන් ජිමිනත් ඉදගත්තම මන් ස්ටෝබෙරිගේ කෙලිනුයි මට එහා පැත්තෙන් සොන්හියයිත් වාඩි වුනා.

"ඔබලා දෙදෙනා කුමක්ද කරමින් සිටියේ. අපි බාධා කරාද "

"අනියෝ.. අපිත් මේ මේ... අනි නිකන් කතා කර කර හිටියා පමණයි "

"අක්කණ්ඩි දුල් පැමිණි එක ගැන පවසමුද"

මන් ස්ටෝබෙරියට උත්තර දුන්නම සොන්හි ඇහුවේ මගේ කනට කරලා. මටත් හිතුනා ඒ ගැන කතා කරන එක හොදයි කියලා. ඉතින් මන්..

"කුමරුනි... දැන් ටිකකට කලින් ප්‍රධාන අමාත්‍යගේ දුව දුල් මෙහි ආවා "

"කුමක්ද.. නමුත් ඒ කුමටද සාෂා කුමරියනි "

"ම්ම්ම් එයා දන්නවා මින් එයත් එක්ක කාලය ගත කරන්නේ ඒ වගේම ආදරේ කරනෙත් ටේගොන් කුමාරයාගේ වුවමනාවට කියලා ජිමින් "

"දේබක්... දුල් අපි හිතුවට වඩා මේවා ගැන දන්නවා වගේ "

"ඉතින් තව කුමක්ද ඇය පැවසුවේ සාෂා "

"ඇය කැමතිලු අපිට උදව් කරන්න. ප්‍රධාන අමාත්‍යගේ වැඩ වලට දුල් කැමති නැහැලු. එයාගේ ඔප්පාට කිරුල ලැබෙනවාටත් එයා කැමති නැහැලු. ඒ වගේම එයා මින් ට ඇත්තටම ආදරෙයිලු. ඉතින් එයට ඕනේ මින්ට උදව් වෙන්න. ඒ කියන්නේ අපිටත් උදව් කරන්න "

"ම්ම් ඒකත් එහෙමද. එක පසෙකින් එය සුභදායක ආරංචියක්. සොන්හි.."

"පවසන්න කුමරුනි..."

Secret ||KTH| (Completed)Where stories live. Discover now