1

4K 673 462
                                    

LY😘❤️

...................................▥▣▣▣▥........................................

Taehyungs p.o.v.


6.45 a.m. 🌄🌄🌄


@ Namjoon's apartment


 අහ්..දෙවියනේ මගේ ඔළුව... 


ආව්.... ඊයේ රෑ මොනවා උනාද මංදා... 


අර ගෝතයෝ රැළ එක්ක බිව්වත් හරි මෙමරියත් ලොස්ට්... 


සැක්...මං මැරෙන්නෙත් කොයි වෙලාවක හරි මුං එක්ක බීලා කාණුවක් පල්ලේ වැටිලා.... 


ටේහ්‍යුන් යන්තං ඇහැරීගෙන එද්දිම එයාට හරි අම්මුත්තක් දැනුනා....


නිකං එයාගේ කකුල් දෙකට සීතල්‍යි වගේ...


එයා ඇස් ඇරලා වට පිට බලද්දි ජුනී පේන්නවත් නෑ....


අනිත් උං ටික වැටුණු වැටුණු තැංවල නිකන් මිනී ගොඩ ගහලා වගේ නිදි...


සැක් මුං වගේ යාළුවෝ අම්මපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සැක් මුං වගේ යාළුවෝ අම්මපා...


ටේහ්‍යුන් තමංගේ අමන යාළුවෝ රැලට හිතිං බනින ගමන් නැගිටින්න හදද්දි තමයි දැක්කේ...


හත්තික්කේ!!!






කෝ මගේ කලිසම???

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now