17

1.8K 442 217
                                    

Ly😘❤️

...............................................................................


🐹"අඩේ එපා බන්!!" 


🐿"තේරෙයි බොලාට මගෙ අගේ මං මළාම..."


 නම්ජින් වීකූක් යූන්මින් කට්ටිය පස්සෙං වැද වැද එද්දි හොබියා ගියා යුනී එක ගාව තිබ්බ කුණු ඇළ ගාවට..


 🐱"එපා බං...තෝ පැන්නම ඔය ඇළ තව දූෂණය වෙයි!!"


🐯" එපා යකූ... මාළු පව්..."


 🐥"අනේ ජපංජබර ටික..." 


🐿"තොපි සේරම දුශ්ටයෝ..හුවෑ..." 


හොබී කුණු ඇළේ ගැට්ට උඩට වෙලා හූ තියලා අඩනවා වටේ මිනිස්සු පිරිලා මුං හැමදාම උදේට මොකක් හරි මගුලක් අද මොන ෆිල්ම් එක ද පෙන්නන්නේ කියලා බලං ඉන්නකොට. 


 බෝගම් කායිවත් ඇදගෙන වීකුක් ඩබල ගාවට ඇවිත් හිටගත්තේ මුංගේ ආතල් පෙන්නලා යුනී එක ගාව පොප් කෝන් විකුණුවා නං අද මම කෝටිපතියෙක්...කියලා හිතන ගමං...


 🐿"ආඅහ්හ්හ්හ්...හුවෑ...උඹලා මට ආදරේ නෑ..." 


🐰"අනේ...හොබී හියුං කැටේ...උතනිං බැහැලා එන්නකූ...මං උයාට..බඩුවක් දෙනෝ.."


 හොබී අඩන එක සුට්ටක් නවත්තලා කල්පනා කළේ එයාට මුලින්ම අවන් එකක් ද ඕනි හෙයා ඩ්‍රයර් එකක් ද කියලා... ඇයි දෙකම ළගදි කැඩුනනේ... 


🐯"අපේ හියුංගෙන් තොත්තුවක් ඉල්ලලා දෙනවා ඔතනිං බැහැලා ආවොත්.."


 "ඊයා..මට මුකටද ඔයාගේ අයියගෙන් මේ..මේ....ඕවා..." හොබී ඇළ අයිනට වෙලා මූණ ලැජ්ජාවෙන් රතු කරගෙන කියනවා...


 🐨"ඒකනේ බාං...අපි නරක මිනිස්සු කරන්නැතුව තෝ මෙහෙවර..."


 🐿"හරි...මං එන්නං...හැබැයි මට පෝරණුවක් ඕනි.."

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now