14 - part 1

2K 435 81
                                    

Ly😘❤️

.............................................................................

Jungkook' p.o.v.


"කාට කියම්දෝ මා හද..."


 "අඩේ කට වහපිය නිකෘෂ්ට අධම වෘක්ෂ සුනඛයෝ.."


 ජිමිනා මට සාහිත්‍යයමය භාෂාවෙන් හරස් කැපුවා... 


හූම්ප්.. පේනවනේ නේද පාප මිත්‍රයා...ටේගෙයි මගෙයි ලැව් එක පිලිබදව පැහැදිලි ඉරිසියාව ඕක... 


ටේ ඊයෙයි පෙරේදයි දෙකේම ඉස්කෝලේ ආවේ නෑ මට කන්ෆෙස් කලාට පස්සේ...


 ජිමිනා නම් කියන හැටියාට ඌට ගණදෙවි නුවණ පහළ වෙලා බෝට්ටුවකින් ඉතාලියට ගිහිල්ලු මාව දාලා... 


හැල්මොනීට රයිස් ගරන්න... මගේ කොටි හපුළුවා මාව දාල යනෝද එහෙම...

බැරි වෙලාවත් ගියොත් හෙම මම පීනලා හරි යනවා ඉතාලියට... 


ජිමිනයි මායි හෙන ගැම්මෙං උදේ පාන්දර යුනී යද්දි එක සැරේටම සුදු වෑන් එකක් ඇවිත් පාර හරස් කලා...


හුටා..කෙලියා තාප්පෙට...


මන් මොකද්ද ළගදි කරපු අපරාදේ? 


රෝසි ආච්චිගේ කුකුළට පොඩි ෆුට් බෝල් පාරක් දුන්නා... ටේගේ පරණ කෑල්ලගේ ගෙදෙට්ට කුණු බිත්තරයක් ගැහුවා...ජෙනී බයිසිකලේ ටයර් වල හුළං ඇරියා...ටේව තග දාලා අල්ල ගත්තා...


හ්ම්ම්...හිරේ යන්න තරං වැරැද්දක් කොලේ නෑනේ මං..... 


"අඩෝ..මෙන්න උඹේ ණය.."


 ජිමින් මෙන්න ඒ පාර මට රුපියල් පන්සීයක් දික් කරනවා...මූට මොන යකෙක් වැහිලද?


 ඒත් එක්කම අර වෑන් කට්ටේ දොර ඇරිලා ජෝන් සීනාගේ බාප්පගේ පුතා ද කොහෙද වාගේ එකෙක් එලියට බැස්සා. 

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now