01

768 107 108
                                    

" තමුසෙ කියන විදිහට තමුසෙ දෙවි කෙනෙක්. මම පුංචි කාලේ ඉදන් තමුසෙ මාව ආරක්ෂා කරපු එකයි කරේ. උබට වෙන වැඩක් තිබ්බෙම නැද්ද මම අහන්නේ? "
ඇත්තමයි මට මේ වෙලාවේ අසූ හාරදාහටම නැගලා තිබ්බේ. ඇත්තටම මම දන්නේ නෑ මම කවුද කියන එකවත්. මම තනිකරම බොරුවක් විතරයි. මාව පොඩි කාලෙ ඉදන් බලාගත්තා කියලා හිතපු නැන්දයි මාමයිත් එක පාරටම වාස්ප වුණා. මම යාළුවා කියලා විශ්වාස කරපු එකාත් මාව රවට්ටලා. කොල්ලන්ගෙන් ගුටි කද්දි මගෙ පිටිපස්සෙ හැංගුණු එකා දැන් කියනවා, ඌළු මාව ආරක්ෂා කරේ.

" මම ඇත්ත කියලා විශ්වාස කරන තව බොරු මොනවද ? තමුසෙ දෙවියෙක්ද මොකෙක්දෝ නෙවේ නම් තොට මම තව ටිකක් කොටවෙන්න ගහලා. ඇත්තමයි උබෙ අප්පට- " මට කියලා ඉවර කරගන්න බැරි වුණේ ඈතින් හෙනයක් ගහනව ඇහුණු නිසා.

" දැන්වත් ඔය කට වහගන්නවකො ටිකක්. ගෑණු ළමයෙක් නේද? නැත්තම් ඊළඟ අකුණ වදින්නෙ මේ ගේ ඇතුළට "

" තමුසේ, මගෙ ලස්සනට තිබුණු කොණ්ඩෙත් කපලා , කදවුරකට එක්කගෙන යන්න හදනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" තමුසේ, මගෙ ලස්සනට තිබුණු කොණ්ඩෙත් කපලා , කදවුරකට එක්කගෙන යන්න හදනවා. ඒකත් මාව කොල්ලෙක් කරලා. මම දැන් සංවරව ඉන්නෙ කොහොමද ? " මම කියද්දි සූබින් හිනා වුණා. හැමදාමත් වගේ එයාගේ ඒ හිනාව මාව සන්සුන් කරා.

 හැමදාමත් වගේ එයාගේ ඒ හිනාව මාව සන්සුන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now