1 කොටස

92 17 11
                                    

ඒ බන් සිතුවෝ මං මේ බඩු ටිකට ගෙවලා එනකන් වාහනයක් බලනව කෝ ගෙදර යන්න . මේ කරුවලේ පයින් යන්න බෑ බන් . ( වරුෂ )

හ්ම්ම් ඉක්මනින් වරෙන් බන් . එහෙනම් මං ගියෝ ( සිතුකී )

සිතුකී pov

එළියට ආවා විතරයි තියන සීතල . ආ අර මොකද අර අර මිනිස්සු දෙන්නා අර කොල්ලට ගහන්න යනවා නේද .

( සිතුකී, වරුශ සෝල් නගරයේ කෙළවරක වෙන්න තිබ්බ වෙළද සැළකට ඔවුන්ට අවශ්‍ය බඩු ගන්න යන එයාලගේ ගෙදර ඉදන් 3km වෙන්න ප්‍රධාන පාරට යන ඇතුළු පාරේ තියන තැන ට යනවා . සිතුකී වෙළෙඳ සැලෙන් එළියට එද්දී අහම්බෙන් දකුණු පසට වෙන්න තිබ්බ ඇතුල් පාරක මිනිස්සු දෙන්නේක් මාක්ස් එකක් දාන් ඉන්න කොල්ලෙක්ට ගහන්න යනවා . ඒ එක්කම සිතුකී එතනට දුවගෙන යනෝ )

ඒයි ඔය දෙන්නට ලැජ්ජ නැද්ද අහිංසක මිනිස්සුන්ට ගහන්න ආ . ( සිතුකී )

ඒයි කෙල්ල තමුන්ගේ වැඩක් බලන් යනවා මෙතනින් . නැත්තම් ( 1 man )

නැත්තම් මොකද ( සිතුකී )

නැත්තම් කෙල්ල ඔයා අද අපිට රෑ කෑමක් වෙන්න . ඔය ගොඩක් ලස්සනයි නේ . ( 2 man එහෙම කියාගෙන තොළත් හපාගෙන සිතුකීට ළං වෙනවත් එක්කම )

ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ( සිතුකී තමන් ළගට එන මිනිහට කකුලෙන් ප්‍රධාන තැනට ගැහුවා . මිනිහා ලෙෆ්ට් )

උප්ස් සොරී ( සිතුකී )

තමුන්ට මම යාආආආආආ ( 1 man )

ආව්ව්ව්ව්ව්ව් ( එයත් ලෙෆ්ට් )

සිතුකී එතන හිටිය කොල්ලා ළඟට ගිහින් අර මිනිස්සු දෙන්නා නැගිටින්න කලින් කොල්ලත් එක්ක වෙළද සැළ ළගට දිව්වා . ඒ එක්කම

යාආආආආආ පොඩි එකෝ කොහෙද තමුන් ගියේ . ක කවුද මේ කෙල්ල්. ( ? )

හ්‍යයොං මට call එකක් ආපු හින්ද අර පැත්තට ගියා . එතන පොඩි කරදරයක් උනා මෙයා තමා බේර ගත්තේ . ( ?? )

ඕ කුමාවෝ මිස් මගේ සහෝදරයා බේරගත්තට (? )

අනේ එක මොකක්ද . හොද වෙලාවට මං එතනට ගියේ නැත්තම් ඔයාගේ සහෝදරයා හොයා ගන්න බැරි වෙන්න තිබ්බා . ( සිතුකී )

💫Twin love 💫Where stories live. Discover now