5 කොටස

26 7 0
                                    


මේ කොල්ලොනේ මට උදව් කරහල්ලා ඈ මේ ජෝඩුව ව බලා ගන්න . ( වරු )

එහෙමයි තුමනී . එහෙනම් යමූඌඌඌඌඌඌ ( ජිමින් , කුකී, ටේ )

at hotel

ජින්ගේ හියුන් ගේ hotel එක තනිකරම දිව්‍ය ලෝකේ වගේ . බලන බලන පැත්තේ මල් . හේ හේ ඔයැයිලගේ ඕතර් වන මාත් පොඩ්ඩක් මාගේ අතිජාත බෙස්ටා පුතා ( ඉරිසියා කාරයා ) එක්ක කස් එකට බැල්ම දාන්න ගියා බෙස්ටා එක්ක බැරි හින්දා ආයේ හැරිලා ආවා .

ජින්‍යං මගේ පෙනුම කොහෙද අද ( හොබී )

ආයිශ් හොබරින් තමුන් දැන් ඔය ප්‍රශ්නේ ඇහුවේ 125 පාරට 😤 ආයේ තව එක පාරක් ඕක ඇහුවොත් පුතේ ඔය ලස්සනට තියන පශ්චාත් භාගේන් ඔය වාඩිවෙලා ඉන්න පුටුවේ වාඩිවෙන්න බැරි කරනෝ බලා ගන්නෝ 😠 . ( ජින් )

මියනේ හියුන්ගී 😥😥😥 (හොබී )

මේ ජුනා ටිකකට කලින් හොබ්බා බීපු බීම එක වෙනුවට වෙන මොනා හරි පෙවිලද ? 🤨 ( යොන්ගි )

අනේ මංද හියුන් ( ජුන් )

🤭🤭🤭 හීඊ එහෙම මුකුත් උනේනෑ හියුන් මං මේ මේ ( හොබි )

මේ මේ කියන්නේ මොකදා හොබ්බෝ 🤨 ( ජුන් )

මේ කයි මේ මං කෙනෙක්ට ( හොබී )

ඔව් ඔයා කෙනෙක්ට ( ජින් )

මං කෙනෙක්ට ( හොබී )

යාආආආආආආ අශ්පයෝ කෙනෙක්ට කෙනෙක්ට ගාන් නැතුව කියාපිය ඉතුරු ටික සෙප්ද මගේ පුශ්පේ පන්නන් නැතුව 😤 ( යොන්ගි )

හීඊඊඊ අනා මගේ පූස් තඩියෝ ඔච්චර කේන්ති ගන්න අපා පූස් ඔයා වයසට යයි 🤭 ( හොබී )

යාආආආආආආ මට පූසා කියලා කියන්න එන්න එපා හොබරින් ( යොන්ගි )

හේ හේ හරි මේ මේකයි මං මං සිතුකිටාආදරෙයිඒකමටඑයාටකියාගන්නබෑඅනේඋදව්කරන්නකෝ . 😁( හොබී )

මොකද්ද මොකද්ද දැන් කිව්වේ ( ජින් )

අනේ ජින්‍යං ඔයාටම හරියනෝ හොබ්බත් එයා කිව්වේ එයා සිතුකිට ආදරේ ලූ ඒක කියන්න බැරුව ඔය තටමන්නේ ඒක කියන්න උදව් කරන්න කියලා කියන්නේ එහෙම නේ හොබ්බෝ ( ජුන් )

හේ හේ මා සෝලා ඉලව් යු ( හොබී )

අම්මපා ඔය ඉලව්ව ඒ කෙල්ලට කියහන් කොල්ලෝ . මගේ නම් අකමැත්තක් නෑ සිතු මගේ නෑනා පොඩ්ඩ වෙනවට ( ජින් )

💫Twin love 💫Where stories live. Discover now