3 කොටස

30 8 7
                                    

අම්මෝ රස අම්ම්ම්ම්ම්ම් 🤤🤤🤤🤤🤤 ( ඉශාරා)

අඩෝ ඉශී මිතුවයි , හිරු අක්කයි , රසුලයි එනවලු බන් තම සති 3කින් ( සිතු )

අඩේ සිරා 😲😲😲😲 ( ඉශාරා )

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ( වරුෂ )

after 2 days

ඩින් ඩොං

ඉන්න එනෝඕඕඕඕඕ ( සිතුකී )

කවුද ( සිතුකී )

ආ මේ අපි ආවේ ඔයාව හම්බෙන්න 🙄 ( ? )

ආ එන්න ඇතුළට . ඉඳගන්න ( සිතුකී )

ස්තූතී . අපි 7 නා ආවේ ඔයාට ස්තූතී කරන්න ( ? )

කළු mask 😷 දාගත්ත ගෝණි බිල්ලෝ 7ක් අපේ සිතුකී ඉස්සරහා වාඩිවෙලා ඉන්නෝ .

කවුද බන් ආවේ. ( ඉශාරා , වරුෂ )

දෙයියෝ දනී මං නොදානී බන් ගෝණි බිල්ලෝ 7ක් ඇවිත් 🙄🙄🙄 ( සිතුකී කිව්වේ සිංහලෙන් නිසා නෝ පොබ්ලම් . බට් අර ගෝණි බිල්ලෝ සෙට් එක wtf මුහුණ කින් සිතුවා දිහා බලම් ඉන්නෝ )

වේ ?? ( සිතු)

අනී අනී ඔයාට අපිව අදුරන්න පුලුවන් ද ( =)

මේ මිස්ටර් ගෝනී බිල්ලො වගේ ඇදන් ඇවිල්ලා කුමාවෙයෝ මාව දන්නවද කියලා ඇහුවොත් අපිට දිවැස් තියනෝ කියලද හිතන්නේ ( ඉශාරා)

😲😲😲😲😲😲😲 ( ගෝනී බිල්ලෝ 7 )

මියානේ මෙයා හිතලා නෙවේ කිව්වේ මියානේ අනී අපි ඔයාලා කවුද කියලා දන්නෑ මං හිතන්නේ ඔයාලට වැරදිලා වෙන්නෝන ( සිතූ)

අනී මේක බලලා ඉන්න කෝ ( ? )

එක ගෝණි බිල්ලෙක් phone එකේ තියන video එකක් පෙන්නුවා ඒකේ තිබ්බේ සිතූ එදා ගෝනි බිල්ලෙක්ව බේරුවේ අන්න ඒ video එක . මතක නැත්තම් 1 චැපියේ ඇතී බලන්න

මේක මේ...... ( සිතු )

ඕ ඒ මගේ මල්ලී . අනික අපි .............. Idols ලා .............. (=)

ඈ .......... ( සිතු , වරු , ඉශා )

අපි bts ලා ඔයා බේර ගත්තේ අපේ ජිමින්ව ( ජුන් )

සිතු , වරු , ඉශා ජන්ශොක් වෙලා

ගෙන්චාන් ඉයුන්සේයෝ (괜찮 으세요 = are you ok ) ( ජින් )

ආ යේ යේ ( සිතු , වරු , ඉශා )

කුමාවෙයෝ එදා ඔයා නැත්තම් සිතුකීෂී මං අද ඉදීද කියලා දන්නෑ ( ජිමින් )

අනී එහෙම කියන්න එපා ජිමින්ෂී . ඔයාලා නිසා තමා ගොඩක් අය අද සතුටින් ඉන්නේ . ( සිතු)

එක ඇත්ත . ජිමින් ෂීට තමා අපි තැන්ක්ස් කරන්නෝන අපිව බලන්න ආවට . ඔයලා කැමති නම් මොනාහරි කාලා ඉමු නේද ( වරුෂ )

චින්චායෝ ( ඇත්තටම ) ( කුකී)

යේ ( සිතු)

යේ ( සිතු)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( හදපු කෑම ටික )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( හදපු කෑම ටික )

අම්මෝ නුනා කෑම ටික රහයී ( ජිමින් )

දේ ජිනී හ්යොං ටවත් මේම උයන්න බෑ නුනා සසයී . ( ටේ )

නුනා නුනා මං මෙහෙට්ට හැමදාම ආවට කමක් නැද්ද . නුනා හදන බනානා මිල්ක් හරි සසයී ( කුකී )

අපිත් එනෝ නුනා ( ටේ , ජිමින් )

අනේ හා ඔයලගේ කැමක්තක් . ( සිතු , ඉශා )

ඒක තමා ( වරු )





















සොරි ළමයි කලෙකින් නේ scl වැඩ එක්ක මේක දෙන්න බැරි උනා තවත් පොත් 3ක් අලුතින් දාන්න හිතන් ඉන්නේ . මේකේ තව එකක් දෙන්නම් ළඟ දිම .

💫Twin love 💫Where stories live. Discover now