7 කොටස

10 3 4
                                    

Hi guys මතකද මාව තාම ඔයාට

මං දන්නෝ මාව මතක නෑ කියලා

හම්මෝ ඒකේ දිග 😵. අනික මං කොටයි නේ දෙයියනේ 😵😵😵😵😵😵😵😵😵😵 ( 🐥 )

ජිමිනා ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣 ( 🐰 )

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

🐱 pov

---------------------------------------
💜️= Jin
🐨= Rm
🐱= Suga
🦄= J hope
🐥= Jimin
🐯= V
🐰= Jungkook
🦉= වරුෂ
🌻=ඉශාරා
🌷=සිතුකී

🐱 pov

සිතුකී .






















මන් දන්නෑ මට මේ මොකද වෙන්නේ කියලා . කවදාවත් කෙල්ලෙක් දිහා බලපු නැති මං සිතු ගැන හිතනවා . සිතු අනිත් කෙල්ලෝ වගේ කරේ එල්ලෙන්නේ නෑ, හරිම චාම් , අහිංසක දඟ මල්ලක් . මං හිතන්නේ මගේ හිත එයාට කැමති . ඒත්
























ඒත් මගේ මල්ලි හොබා .





















හොබත් එයාට කැමති . මට බෑ මගේ සතුට වෙනුවෙන්  මගේ මල්ලිගේ සතුට නැති කරන්න . මට බෑ










මට බෑ













දුකට සැපට හිටපු මගේ සහෝදරයගේ සතුට නැති කරන්න .




















---------------------------------------

---------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ . ගත්තත් එතන ආදරයක් නෑ . එතන වේදනාවක් , පසුතැවීමක්  විතරමයි ඉතුරු වෙන්නේ . යොන්ගි ආදරේ බලෙන් ගන්න ගියේ නෑ එයා එයාගේ ආදරේ පරිත්‍යාග කලා . ආදරේ කියන මල මුල් අදින්නත් කලිම්ම තමන්ගේ එක කුස නූපන් සහෝදරයා වෙනුවෙන් මරලා දැම්මා . යොන්ගි වගේ ආදරවන්තයෝ හිටිය නම් අද ලංකාවේ මිනීමැරුම් , ඇසිට් ගහන කේස් නැති වෙන්න තිබ්බා නේද .

කෙල්ලෙක් උන අපිත් හිතන්න ඕන හිතකට බලාපොරොත්තු දෙන්න කලින් අපි අපිට එකඟද බලන්න . එහෙනම් අකාලයේ මියගිය වෛද්‍ය සිසුවිය වගේ මරණ ගොඩක් අඩුවෙන්න තිබ්බා .




2023/01/25

You've reached the end of published parts.

⏰ Last updated: Jan 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💫Twin love 💫Where stories live. Discover now