6 කොටස

24 5 3
                                    


💜️= Jin
🐨= Rm
🐱= Suga
🦄= J hope
🐥= Jimin
🐯= V
🐰= Jungkook
🦉= වරුෂ
🌻=ඉශාරා
🌷=සිතුකී








අම්මෝ අම්මෝ ඇති අප්පා ඔයාලා කියන කතාවල කෑම හිරවෙලා තමා නවතින්නේ ( 🌷 )

ඒ මේ කූ 👉👈 මේ (🦉)

මොකෝ හ්යොං මේ ( 🐰 )

ඒමේ මටත් මෙහේ කෙල්ලෙක් දාලා දෙනෝකෝ මෙයා ( 🦉)

අඩේ වරුවා උබට උණද කොල්ලෝ ( 🌻 වරුෂගේ උණ බලනෝ )

මොකද . සිතුවා මොනද උබ හොයන්නේ (🦉)

නෑ මේ අපි බැලුවේ මැරුනත් කොරියන් කෙල්ලෝ එපා මං ලැජ්ජ බයට හැදිච්ච ළමයෙක් කියලා කියපු එක්කෙනෙක් හිටියා එයාව මේ හොයන්නේ ( 🌷)

මටත් මතයි කවුදෝ කෙනෙක් ඕක කිව්වා ( 🌻)

යාආආආආආආ හරි හරි කිව්වා තමා ඉතින් දැන් මොකද ( 🦉)

නෑ මුකුත් නෑ ( 🌻🌷 )

ඒක නෙවේ නූනා ඔයා කිව්වේ නෑනේ නූනා කොරියන් කෙනෙක්ව බදින්න කැමති ද නැද්ද කියලා ( 🐯 )

නූනා මට කැමති නේද නූනා 😏( 🐥)

අනේ පල කොට ජිමිනි යන්න . මූනා මට කැමති නේද නූනා 😘 (🐰)

යාආආආආආආ නවත්තපිය පොඩි තුන . දැන් සිතූ කැමති කෙනෙක් ඉන්නෝද ( 💜️)

එහෙමට නම් කවුරු නෑ ඔප්පා . හිතට හරියන කෙනෙක් තාම හම්බුනේ නෑ ( 🌷 )

එතකොට ඉසා නූනා ( 🐯 )

අයිගෝ ටේටේ ඉසා නෙවේ ඉශාරා . ( 🌻)

හරි අනේ මට ඕන එක මන් කියන්නේ හ්ම්ම් 😒 (🐯)

හාකෝ . මටත් ඉතින් සිතුවා කිව්වා දේම තමා . මං වගේ ට්‍රැවලින් පිස්සෙක්ට කවුද මෙයා කැමති වෙන්නේ ( 🌻 )

හේ හේ නූනා මේ ඔයාගේ මෝචි ඉන්නේ 😽😽😽😽😽 ( 🐥)

අනා මගේ මෝචි කෑටේ ළබන සතියේ ඔයත් නන් මාත් එක්ක හාද ( 🌻)

හාආආආආ 😀 ( 🐥 )

මල කෝළන මෝචි කෑටේලූ . අනේ මගේ කට 😒 ( 🐯 )

එකඟයි ටේ ටේ ( 🐰)

සිතූ මොන වගේ කෙනෙක්වද බලාපොරොත්තු වෙන්නේ ( 🐨 )

හ්ම්ම්ම්ම් 🤔🤔 බොන්න ඕන ප්‍රශ්නයක් ජුනි ඔප්පේ ඔයා ඇහුවේ . ( 🌷)

ඒ මොකෝ සිතූ ඒ ( 🦄 )

මේකනේ හොබී ඔප්පේ මට වැඩිය උස වෙන්නෝන . මාව ආදරෙන් බලා ගන්න පුළුවන් කෙනෙක් වෙන්නෝන . හ්ම්ම්ම් 🤔🤔🤔 තව ............................................................................... හරිද ( 🌷 )

හම්මෝ ඒකේ දිග 😵. අනික මං කොටයි නේ දෙයියනේ 😵😵😵😵😵😵😵😵😵😵 ( 🐥 )

ජිමිනා ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣 ( 🐰 )

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣














































🐱 pov




















Vote =15

Hi ඔන්න මං ආවා . මාව මතකද ඔයාලට 🙄 . මං දන්නෝ මාව මතක නෑ කියලා ජුකක් නෑ 😥 .

ඉක්මනින් කතාව දෙනෝ .

මේක කියවලා අනිත් පොත් වලින් මොන පොතද ඕන කියන්නලා . එහෙනම් ගියෝ 👋

💫Twin love 💫Onde histórias criam vida. Descubra agora