2 කොටස

54 11 13
                                    

ළමයි මට ඇත්තටම දුකයි ඔයාලා කතාව කියවලා command එකක් like එකක් නෑ කියන්නේ මගේ කතාවල මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියලා .

මං ටික දවසක් බලලා මගේ පොත් 3නම wattpad එකෙන් අයින් කරනෝ .

---------------------------------------------

💜️= Jin
🐨= Rm
🐱= Suga
🦄= J hope
🐥= Jimin
🐯= V
🐰= Jungkook

මං bts ලට මේ ඉමෝජී ගන්නවා .

💜️=යාආආආආආ නැගිටපියව් . ජුනෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ අන්න සේජින් හ්‍යයොං ඇවිත් ඔයාව හම්බවෙන්න .

🐱= යා හ්‍යයොං මගේ කන . ඔහොම කෑගහන්න එපා ඉක්මනින් නාකි වෙයී .

🐥🐯🐰= 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

💜️= හැව් හැව් තමා 😒 තමුන්ලා තුන්දෙනා මොකද ආ හිනාවෙන්නේ 😒😒
🐥🐯🐰 = නෑ හ්‍යයොං ඔයා නාකි වෙලා පැණි හදේ ගියාට වැඩක් වෙන්නේත් නෑ ඔයා නාකි උනා කියලා අපි බාප්පලා වෙන්නත් බෑ නේ ඒකයී 🤭🤭🤭🤭🤭🤭🤭🤭

💜️=යාආආආආආ මොකක්ද නසරාණියෝ ටික කිව්වේ ඔහොම ඉන්නවා මං තමුන් ලට පැණි හද පෙන්නන්න ඉන්නවා නසරාණියෝ ටික .

ජින් එයාගේ සුපුරුදු ඉමිහිරි සුමුහිරී කිංකිණි වොයිස් එකෙන් රැප් කරන ගමන් එයාගේ වනන් ඔන්ලී ආයුදේ සෝස් ෆැන් එකත් අරන් මැක්නෙලා පස්සේ පන්නනවා . අපේ මැක්නේලා දන්න ඔක්කෝම වැඩ කිඩ දාලා ජින්ගෙන් බේරෙන්න දුවනෝ .

🦄= අම්මෝ මුන් පොඩි උන්ද 🤭🤭🤭🤭🤭🤭🤭

🐨= යාආආආආආ ළමයි අපේ චිමීව බේරගත්ත girl ගැන සේජින් හ්‍යයොං හොයාගෙන . මේ මොකද යොන්ගි හ්‍යයොං හොබී 😲😲😲😲

🐱= පොඩි තුනට පැණි හද මතක් වෙලා ඒකයි මේ ජින් හ්‍යයොං මුන් තුනවම ඉක්මනින් පැණි හදට යවන්න හදනෝ 🤣🤣🤣🤣🤣

🐥🐯🐰 = අනේ ජුන් හ්‍යයොං අපිව බේරගන්න කෝ

🐨= යාආආආආආ දැන් ඇති අර girl ගැන හොයාගෙන .

🐥🦄= චිංචා

🐨= හ්ම්ම්ම් . මුලිම්ම කට්ටියම වාඩිවෙන්න කෝ . මේ තියෙන්නේ ඒ girl ගේ photo එකක් .

 මේ තියෙන්නේ ඒ girl ගේ photo එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයාගේ නම සිතුකී . එයා සිරි ලංකාවේ ඉදන් ඇවිත් තියෙන්නේ . වයස 24 . යුනී එකේ අවසන් අවුරුද්දේ ඉගෙන ගන්නේ . මෙයා එයලගේ රට ඉදගෙනම online ලෙච්චර් කරලා තියෙම්නේ . මේ අවසාන අවුරුද්ද නිසා මෙහේ ඇවිත් . ඊට එහා තොරතුරු නෑ .

🐥🐰🐯= ලස්සන නුනා කෙනෙක් .

🐱= අඩේ ඒ රටේ මෙච්චර ලස්සන girls ලා ඉන්නවද බන් .

💜️= යාආආආආආ යොන්ගී ඔය කෙල පිහිද ගන්නෝ .

🐨= තව එකක් එයා මෙහේ ඉන්නේ එයාගේ යා‍ලුවා එක්ක . ( මෙයාලා වරුෂයව යාලුවා කියලා හිතන් ඉන්නේ )















සිතුකී home

📲📲📲📲📲📲📲📲

ඒයි මැන්ටල් දෙක කවද්ද එන්නේ මෙහේ අපි සෙට් එක විතරක් තනියම මෙහේ කටු කනවා . ( සිතුකී )

.........................

හරි තව සති 3 කින් ආවේ නැත්තම් බලා ගමු හරිද ( සිතුකී )

යාආආආආආ ඕක මෙහෙට්ට දෙනෝ . මේ අක්කේ එන අදහසක් නැද්ද කෝ අනිත් එකා ( වරුෂ )

.....................

හා හරි පරිස්සමින් . හැපෝ අර කුම්භ කර්නී කවදාවත් හැදෙන්නේ නෑ . ( වරුෂ )

....................

අප්පට සිරී රසුවා කොහොමද බන් . මං හොදින් ආ වරෙන් වරෙන් බන් මෙහේ ඕන තරම් කාමර තියෙනෝ හරි එහෙනම් පරිස්සමින් . ( වරුෂ )

📲📲📲📲📲📲📲📲📲📲

මොකෝ කිව්වේ ( සිතුකී )

රසුලත් එනවා ලූ . මිතුවා සෙටිය බදන් නිදිලූ ( වරුෂ )

එයාගේ හැටි දන්නවනේ ආයේ අහන්නත් දෙයක්ද . company එකේ වැඩකට නෙතුකී අක්කා එන හින්දා එයාගේ කාමරේ අස්කරලා තියමූ . ( සිතුකී )

හ්ම්ම් . එයාලා එන සතියේ බලමූ ( වරුෂ )

දැන් යමං කන්න . මගේ බඩේ පණූ පැටව් කෑම දියව් දියව් කියලා කෑ ගහනෝ . ( සිතුකී )

මන් ඉතින් කියන්නෑ 😒😒😒 ( වරුෂ )

ටරාආආආ මං ආවා . බඩගිනීයෝඕඕඕඕඕ ( ඉශාරා )

යාආආආආආ වැලි මැක්කෝ කොහෙද තෝ උදෙන්ම චුත උනේ . ( වරුෂ )

යාආආආආආ යමං බඩගිනී 😤😤😤😤😤 ( සිතුකී )




















ඔන්න අලුත් චරිත ටිකක් බැස්සුවා .

💫Twin love 💫Where stories live. Discover now