ජුනාගේ රබර් කොපුව🔞💔💥

2.5K 305 197
                                    

ජුන් ට හිටියා ලාසන්න පවුලක්..එයාගේ නෝනා ජිනී..එක්ක තව ළමයි 5 ක් හිටියා.. ඔන්න ඉතින් ජුන් සහ ජිනී බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි පස් දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.

ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි පස් දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ ජුන් ට හෙන වාතයක් උනාලු

ජුන්: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....

 උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~END~~


තේරුණු අය නේ මේ පැත්තට....

රබර් කොපුව දන්නවා කියලා මම හිතනවා..දන්නේ නැත්තම් කියන්න 😂🔞💥

__________

සම්පූර්ණ මගේ නිර්මාණයක් නොවේ..බාගයක් වෙනත් කෘතියක් ඇසුරෙන් අරගෙන තමා මේක හැදුවේ...😂💔💥

ගිහින් එන්නම්...

අනිවරේ න් හිතුනු දේ කියන් යන්න ම ඕනේ...අඩුම කොමෙන්ට් 20ක් නැත්තම් ලියන්නේ නැ ඔන්න😑💔

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂


_Geethi_

වලත්ත𝗺𝗜𝗡𝗗 Where stories live. Discover now