ජීමිනා ගේ සොෆී😂💔

1.2K 237 117
                                    

ඔන්න ඉතින් අපේ චිමියා එක්ක කූකියා ක්ලබ් එකකට ගියා එයාලගේ අනික් යාලුව එතනට එනවා කිව්ව නිසා...ඒ වෙන කවුරුත් නම් නෙවේ අපේ ටේ කොල්ලා..

ඔන්න ඉතින් අපේ චීමියා ට බොන ජාති දැක්කොත් ඔක්කොම අමාතකයි නේ..තියන ඒව වලින් සැරම එකේ ඉඳන් සැර අඩු එක වෙනකම් පිළිවෙල ට බීගෙන බීගෙන ගියාලු...ඒ අස්සෙන් පස්සෙන් taekook දෙන්නත් වැඩේ දුන්නා ..😉

Next day

🐥අඩෝ..මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ සොෆි ව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..🙂😬🤐

🐯ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන නේ බං අනු නවයෙන් බේරුණේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐯ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන නේ බං අනු නවයෙන් බේරුණේ..නැත්තම් තොපි ට මේ cute හුරතල්, අහිංසක, සේක්සි කොල්ලා ටේ හ්යුන්ග් නැති වෙනවා...🤧✋

🐰අනේ මගේ කට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰අනේ මගේ කට...අහිංසක අප්පාගේ දැවද්ද..😒💔

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..😒💔මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා කියපං කෝ කානක් ඇහිලා ඉන්න නැ..එද්දී අන්න tv එකක් අරන් වරෙන් කිව්වා නැත්තම් ගෙට ගන්නේ නැ කියලා😒😬

එද්දී අන්න tv එකක් අරන් වරෙන් කිව්වා නැත්තම් ගෙට ගන්නේ නැ කියලා😒😬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐥තොපි එකෙක් ට මම කියපූ දෙයක් තේරුනේ නෑ බල්ලෝ...මම සෝෆි කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...😬🤐💔

🐰🐯"මොකක් චිමී ඔයා බල්ලෙක් එක්ක!?😬😬😬"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰🐯"මොකක් චිමී ඔයා බල්ලෙක් එක්ක!?😬😬😬"

🐰🐯"මොකක් චිමී ඔයා බල්ලෙක් එක්ක!?😬😬😬"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥"බල්ලෙක් එක්ක නෙවේ බැල්ලියක් එක්ක😒💔

🐥"බල්ලෙක් එක්ක නෙවේ බැල්ලියක් එක්ක😒💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




--------

කාලෙකින් නේ...

හොඳද මන්දා?

ආයෙත් කොමෙන්ට් නැත්තම් ආර සැතේම තමා කියන්න තියෙන්නේ😂😒💔

ගිහින් එන්නම්...

ජීමිනා පව් ආ😂✋

_Geethi_

වලත්ත𝗺𝗜𝗡𝗗 Where stories live. Discover now