පෙට්ටි😂💌🔞💦

498 106 32
                                    
නිමාඩූ මාසෙ නිසා ටේ හ්යුන්ග් සම්චොන් (මාමා) ගේ ගෙදර යන්න කියලා ටේ හ්යුන්ග් ගේ ඔම්මා කියපු නිසා ටේ හ්යුන්ග් ගෙදරින් එළියට බැස්සා.

No one pov

ටේ හ්යුන්ග් යද්දී සම්චොන් ගෙදර උඩ තට්ටුව අස් කර කර ඉද්දී ඉමෝ ( නැන්දා)පහළ තට්ටුව අස් කරන ගමන් හිටියා.

ඉමො මුන අමුතු කරගෙන ,
"අහ් ටේ හ්යුන්ග් පුතා...කොහොමද ඉතින් ,සම්චොන්  උඩ ඉන්නවා ගිහින් කතා කරලා එන්න කෝ!" කියලා කියද්දී ඔලුව හොලවපු ටේ හ්යුන්ග් උඩ තට්ටුව ට ගියේ ඊමො ට මොකද වුණේ කියල හිතන ගමන්.

ඇත්තටම වුණු දේ කිව්වොත් සම්චොන්  and ඊමෝ අල්ලන් සෙල්ලං කරන්න ගිහින් මගදී ටේ හ්යුන්ග් එනවා කිව්ව නිසා සෙල්ලම නතර කරලා😂🙂

උඩ තට්ටුව ට ටේ හ්යුන්ග් එනවා දැකපු සම්චොන් 
" ආ ටේයා ඉමෝ ගෙන් ගිහින් අහං එන්න ලිවුම් පෙට්ටියේ ගාපු තීන්ත වේලිලා ද කියලා!"

ඔලුව හොළවපු ටේ හ්යුන්ග් ආයෙමත් පහළට බැහැලා ගියේ නැන්දා ගෙන් ඒ ගැන අහන්න වුණත් පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න බලු පැටියා දැකපු ටේ හ්යුන්ග් ට සම්චොන්  අහන්න කියපු ඒකා අමතක වුණා

පුංචි පුළුන් බෝලේ එක්ක හුරතල් වුණු ටේ හ්යුන්ග් ටික වෙලාවක් එම ඉදලා ආයේ නැන්දා ව මතක් වෙලා බලු පැටියා ව බිමින් තියලා ගියේ නැන්දා හොයාගෙන!

"ඉමෝ , සම්චොන්  අහන්න කිව්වා ලියුම් පෙට්ටියේ ගාලා තියන තීන්ත වේලිලා ද කියලා"

ටේ හ්යුන්ග් දිහා බලපු ඉමෝ " තින්ත තාම වේලිලා නැ කියන්න ටේ "

ආයෙමත් ටේ හ්යුන්ග් උඩ ට ගිහින් ළග තිබුණු කමරෙක ට ගියේ සම්චොන් ඉන්නවා දැකලා.

"සම්චොන්  ඉමෝ කිව්වා තීන්ත වේලිලා නැ කියලා!"

බෙල්ල පිටි පස්ස කාසන ගමන් කෙලින් වුණු සම්චොන් ටේ හ්යුන්ග් දිහා බලන ගමන් " දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව..."

ශක බුම්ම්😂😭💔

ශක බුම්ම්😂😭💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක ලියපු මගේ මුන👇

මේක ලියපු මගේ මුන👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Geethi

You've reached the end of published parts.

⏰ Last updated: Oct 21, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

වලත්ත𝗺𝗜𝗡𝗗 Where stories live. Discover now