ජීනා ගේ බීල😂💥

1.5K 293 110
                                    

ඔන්න ඉතින් අපේ ජීනා.. දවසක්  තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි ඉතිං අපේ ජීනා එහෙම ලොකු සල්ලි කාරයෙක් නම් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුනේ නැ...
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ජීනා[රුම් එකේ කරපු රෙද්දක් මම දන්නේ නෑ] පහුවදා ඔන්න ඉතින් බිල ගෙවන්න  කැෂියර් ගාවට ගියා...

[A/N : කැෂියර් ඇවිල්ලා ජුන් හොඳේ😂🔥]

හෙන සීන් එකේ බීල ගත්තු ජීනා ගේ කටේ තිබුණු කෙලත් හිඳිලා කට අංශක 120 ටම අරුනේ ගාන දැකලා..

හෙන සීන් එකේ බීල ගත්තු ජීනා ගේ කටේ තිබුණු කෙලත් හිඳිලා කට අංශක 120 ටම අරුනේ ගාන දැකලා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

බිලේ $ 500 ක් කියලා තිබ්බේ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


බිලේ $ 500 ක් කියලා තිබ්බේ ...ඔන්න ඉතින් මෙච්චර වෙලා තිබ්බ සීන් එකෙන් වලියට එන්ට වුණු ජින් කැෂියර් එක්ක වලිය සුබ නැකතෙන් පටන් ගත්තා..

ජින් - මට මෙච්චර බිලක් එන්න කොහමද?

ජුන් - ඇයි මහත්තයා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

ජින් - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

ජුන් - ඉතින් මහත්තයාට පාවිච්චි කරන්න තිබ්බ නේ..

ජුන් - තව බලන්න මහත්තයා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

ජින් - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැ යකෝ...!!!

ජුන් - ඉතින් මහත්තයා පාවිච්චි කරන්න තිබ්බ නේ..

ජුන් ගෙන් බේරුමක් නැති බව දැනගත් ජින් තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

ජුන් - මහත්තයා මහත්තයාට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

ජින් - නැ කිසිම වැරද්දක් නැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

ජුන් - අනේ මහත්තයා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ මහත්තයා එක්ක නිදා ගත්තේ..

ජින් - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

[A/N : ජින් ගේ ආස්ස හිනාව මතක් කරගන්න😂😂💔💔💔]

----------------

මේක නම් තනිකර විකාර එකක්...මේලෝ රහක් නෑ නේ...ශික්..

මේකේ namjin විතරක් නෙවේ අනික් අයත් ඉන්නවා මට ආපු පලොට් දෙකම සෙට් වුණේ මුන් ඩබලට ඉතිං..😂💔🤞

ආයේ එන්නම් ආ....

කොමෙන්ට් ඕනේ 25ක් වත්!!!නැත්තම් ලියන්නේ නැ🙂💔

_Geethi_

වලත්ත𝗺𝗜𝗡𝗗 Wo Geschichten leben. Entdecke jetzt