part 4

417 111 28
                                    

ලීසා උදේ නැගිටිනකොටත් ජංකුක් ලෑස්තිත් වෙලා ඉවරයි.ජංකුක් වෙනදටත් වඩා අද ටිකක් කලබලයි කියලා ලීසාට නොදැනුනාමත් නෙමෙයි.ඒ වෙනස නිසාම ලීසට හිතුනෙ ජංකුක්ගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලයි."ඒ කෙනා රෝස්ද?"
නෑ ඒක වෙන්න බෑ.
එ රෝස් වෙන්න බෑ ඒත් ජංකුක් රෝස්ව ගොඩක් ලගින් ඇසුරු කරනවනේ.සමහර විට රෝස්ගෙ ගතිගුන නිසා ජංකුක් එයා ගැන හිතනවද දන් නැනේ..ඒ දෙවල් විතරමයි එ වෙලාවෙ ලීසගෙ ඔලුවට ආවේ

අහ් ගුඩ් මෝනින් බේබී
ලීසාට කිස් එකක් දීපු ජංකුක් එයාගෙ සපත්තු මේස් දාන්න පටන් ගත්තා

ඔයාට මාව එපා වෙලා නෑනේද?
ජංකුක් ලගට ගිය ලීසා එහෙම අහලා බිම බලා ගත්තෙ තවදුරටත් ජංකුක්ගෙ මූන බලන්න බෑ කියල හිතුන නිසා...

හෙයි මොකද්ද එක පාර උනෙ ආ?
ලීසා ලගට ආව ජංකුක් ලීසගෙ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තියල අල්ල ගන්න ගමන් ඇහුවා...

මට හැමතිස්සෙම හිතෙනවා ඔයාගෙ හිතේ මොනවා හරි දෙයක් හිර කරන් ඉන්නෙ කියලා

අනී බබා එහෙම මොනවත් නෑ.මේ දවස් වල මන් වැඩ වලට හිර වෙලා ඉන්නෙ..ඒකයි ඒ..එහෙම කියලා ජංකුක් ලීසාගෙ කම්මුල කිස් කරා..

එහෙම කිවුවත් ජංකුක්ට එයාගෙ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න බැරුවයි ඉන්නෙ.ජංකුක්ට හැම වෙලාවෙම මතක උනේ ජිමින් ගැනම විතරයි...ජංකුක් ටේමින්ට කොහොමවත් කැමති උනෙ නෑ..ජංකුක්ට ටෙමින්ව දැක්කම නොරිස්සුමක් ඇති උනේ ඇයි කියන්න ජංකුක්වත් දැනන් හිටියෙ නෑ.ඒ සමහරවිට ටේමින් ජිමින්ට කැමති නිසා වෙන්නත් පුලුවන්....

ටේමින් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දක්ශ ඒ වගේම ගොඩක් හැන්ඩ්සම් කෙනෙක්.ටේමින්ට ජිමින්ව සතුටින් තියන එක කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ජිමින් ටේමින් ලගදි ගොඩක් හිනා වෙලා සතුටින් ඉන්නවා දැකල තියෙනවා.ඒත් ජංකුක්ට ඒකෙ එච්චර හොදක් දැනුනෙ නෑ..ඒක රිසියාවක්ද?

හරි එහෙනම් රෑට හම්බෙමු.

ලීසා ජංකුක්ව මුලින් මෘදුව සිපගත්තත් පහුවෙන්න ටික ටික ඒ කිස් එක ගැබුරු කරන ගමන් ජංකුක්ගෙ ශර්ට් එකෙ බොත්තම් ගලවලා ශර්ට් එක ගලවලා අයින් කරන්නයි හැදුවෙ.ඒත් ඒ කිස් එක ජංකුක්ට වෙනදා තරම් දැනුනෙ නෑ...ඒ නිසා කිස් එක බ්‍රේක් කරපු ජංකුක් පරක්කු වෙනවා කියලා bighit එකට යන්න පිටත් උනා...ලීසත් ලෑස්ති වෙලා yg එකේ එයාලගෙ ප්‍රැක්ටිස් රූම්.එකට යනකොට එයාගෙ කන්ඩායමේ අක්කලා ටික වාඩි වෙලා කතා කර කර ඉන්නවා දැක්කා...ලීසාව දැක්ක ගමන් ලීසා ලගට දුවනාව රෝස් ලීසාව තදින් බදා ගත්තා..ආපිට රොස්ව බදා ගත්ත ලීසා කිස් එකක් රෝස්ගෙ කම්මුල උඩින් තිබ්බා...

straight Where stories live. Discover now