part 37

160 41 6
                                    

Homophobia  හා  සංවේදී පුදගලයින් මෙය කියැවීමෙන් වලකින්න

"මොකද්ද?"යුන්ගි ලොකු හුස්මක් ගන්න ගමන්
ඇහුවෙ බිම වාඩි වෙලා පපුව අල්ලගෙන හුස්ම නොගෙන අඩන ජංකුක්ගෙන්.
"ජංකුකාහ්"ජින් ජංකුක් ඉස්සරහින් වාඩි වෙලා ජංකුක්ගෙ අත් දෙකින් අල්ලගෙන ඇහුවෙ ඇත්තටම මෙතන මොනවා වෙනවද් කියල තේරෙන් නැතුව

"නෑ එයාලා ඔහුව මැරුවා...මට බැරි උනා එයාව බේර ගන්න....මට බැරි උනා ඒ එකෙක්දත් නතර කරන්න"ජංකුක් කිව්වෙ පිටිපස්සට බිම හාන්සි වෙන ගමන්..ජංකුක්ගෙ ඇග ඒ අමිහිරි මතකය මතක් වෙනකොට වේදනාව නිසාම වෙව්ලන්න පටන් ගත්තෙ හැමෝම බලන් ඉදෙද්දි.

"මොකද්ද උනේ ජංකුකා"ජින් හෙමිහිට ඇහුවෙ මේ හැමදේකම අග මුල හොයා ගන්න ඕන් නිසා..

"අපි ඒ කලෙ හයි ස්කූල් එකේ එකට හිටියෙ...එයා kpop වලට ගොඩක් කැමති කෙනෙක්.මන් අද මෙතන ඉන්නෙ එයා නිසා"ජංකුක් කිව්වෙ නහයෙන් උඩට අදින ගමන්..
"අපි...අපි හම්බුනේ මන් පාරෙ යද්දි බල්ලෙක්.මාව හපන්න එනකොට එයායි මාව බේර ගත්තෙ."ජංකුක් කිව්වෙ ඒ මතක මතක් වෙලා කදුලු අතරින්ම හිනා වෙන ගමන්.
"එයා මාව බේර ගත්තට....මට බැරි උනා එයාව බේරගන්න"ජංකුක්ගෙ හිනාව ආපහු කදුලු බවට පත් වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

"එයාගෙ නම මින්ජේ"

-----------------
අවුරුදු කිහිපයකට පෙර

"Sup මිස්ට අයිඩල්"මින්ජේ කිව්වෙ ජංකුක් ඉස්සරහින් වාඩිවෙන ගමන්.

"අහ් හියුන්.මට අසයිමන්ට් ගොඩක් තියෙනව අනේ කරන්න.එපා වෙනවා.i hate school.මන් ඔය පාර එන්නෙ සදුදට විතරයි."ජංකුක් කිව්වෙ එයාගෙ මූන අත් දෙකින් වහ ගන්න ගමන්.
"අද අගහරුවාදා කූක්"මින්ජේ කිව්වෙ ජංකුක් ඉන්න හැටි දැකලා හිනා එන ගමන්.
"මොකද්ද?ඇත්තටමද?fuck my life"ජංකුක් කිව්වෙ අඩන්න ඔන්න මෙන්න ස්වරයෙන්.

මින්ජේ හිනා වෙලා ජංකුක්ගෙ කොන්ඩෙ අවුස්සලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටෙ
"කියුට්!ඔයා මට දැන් කියන්න හවස ඉස්කෝලෙන් පස්සෙ මාව හම්බ වෙන්න එනවද?"කියල අහනගමන්.

"ශුවර්!"ජංකුක් ටග් ගාලා හිනාවෙල කිව්වෙ මින්ජේගෙ ඇසුර එයා ගොඩක් ප්‍රිය කරපු නිසා.ඇත්තටම ජංකුක්ට මින්ජේ කියන්නෙ වැඩිමල් සහෝදරයෙක් වගේ.

straight Where stories live. Discover now