#03

26 10 21
                                    

2021.10.28
@04:07


හායි,

ගුඩ් මෝනින්!





මම අද දවස ගත කරන්න ඔයාට ටිප් එකක් දෙන්නම්?






හිතන්න ඔයාට මොනාහරි අද දවසේ ඔයා කරන්නම ඕනේ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ, කරන්න බැහැම කියලා හිතෙනවා කියලා.





ඔයා එතකොට කරන්න ඕනේ මොනාද දන්නවද?



වතුර බොන්න!



එහෙම හිතෙන වතාවෙන් වතාවට වතුර බොන්න!




ඒ හැම වතාවෙම ඔයාට කියාගන්න,
"නැහැ මට මේක පුලුවන්" කියලා.




මේක හරියටම කරලා මට කියන්න!



මම හිතනවා ඔයාලාට වෙනසක් දැනෙයි කියලා.




හ්වයිටින්ග්! ✊🏼💜





_🐞මිස් මින්ට චොකෝ🦄_

화이팅!!! ✊🏼💜Where stories live. Discover now